හිටපු සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ගෝලයකු බවට ප්‍රසිද්ධියට පත්ව සිටින සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් නව සෞඛ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා යටතේ එම අමාත්‍යංංශයේ ලේකම් තනතුරට පත්වීම සඳහා වලි කන බව වාර්තාවේ.
ඔහුගේ වර්තමාන තන්තුරුට පෙර දැරූ අධ්‍යක්ෂ ධූරය ඖෂධ ලියාපදිංචියට අදාළ තනතුරකි. එම තනතුර යොදාගනිමින් ඖෂධ ලියාපදිංචිය සඳහා එක් සමාගමකින් මිලියන 5 බැගින් පගාව ගත් බවට ඔහුට බරපතළ චෝදනා එල්ල වී ඇත.
තම පෞද්ගලික පාවිච්චියට අතිනවීන බෙන්ස් රථ තුනක් තබාගෙන සිටින අසීමිත ලෙස මුදල් පසුපස දුවන ව්‍යාධියකින් පෙලෙන බවට හඳුනාගෙන සිටින එවන්නන්ට ලේකම්කම ලබාදීමට තීරණය කරනවානම් එවැනි ආණ්ඩු අපට කුමකටදැයි වෛද්‍යවරු ප්‍රශ්න කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...