දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන විමර්ශනය කිරීමට ලබන වසරේ මුල ශ්‍රී ලංකාවට පැමිණෙන බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් හෙළිදරව් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය ර්ලිමේන්තුව අමතමිණි. එසේම පාර්ලිමේන්තු අර්බුදය වහාම සඳහා ගන්නා ලෙස ඔහු ශ්‍රී ලංකාවට අනතුරු අගවමින් සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා දිනපතාම දේශපාලන නියෝජිතයන් හමුවේ සාකච්ඡා කරන බවද ඔහු හෙළිදරව් කොට ඇත.

මාර්ක් පිල්ඩ් පසුගිය ඔක්තොම්බර් මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More