දේශීය පුවත්

නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ ප්‍රබල නියෝජිතයෙක් වන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා, ගෙන ඒමට සූදානම් වූ නව ව්‍යවස්ථාව පිළිබදව පසුගියදා මෙසේ කරුණු හෙළිකර සිටියේය.

” නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පලවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකියයි කියලා තියෙනවා. මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකෙ කියවෙනවා. ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රමයක් ගීනවා කියලා අපි පොරොන්දු උනා. අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි. පළාත් රජයට ලබාදුන්නා බලය ආපහු ගන්න බැහැ. ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්න බැහැ. මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා. ඒ විතරක් නෙමේ අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා.එහෙම වෙනස් කරනවානම් පළාත්සභාවල අනුමැතිය ඕනේ. එක් පලාත්ස්භාවක් හෝ ඒකට අකමැති උනොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ. මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්.”

ඡන්දෙකට නොගිහින් ඉන්න සුමන්දිරන්ලා ඔච්චර දඟලන්නේ ඇයි කියලා විනාඩියක් වැයකරලා මේ වීඩියෝ එක බලන්න.සියල්ල වැටහෙයි.නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිලිබඳ අතුරු කමිටු වාර්තාවේ පිටු හතරක් ගැන හරියට කියවලා බැලුවොත් පලවෙනි හා දෙවෙනි පිටුවල කියවිලා තියෙනවා ලංකාවට ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැලපෙන්නේ නැහැ කියලා.නමුත් දැන් තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව ඒකියයි කියලා තියෙනවා.මධ්‍යම ආණ්ඩු හා පළාත් ආණ්ඩු වලට බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා ඒකෙ කියවෙනවා.ලංකාවට ෆෙඩරල් සැකිල්ලක් තියෙන ආණ්ඩුක්‍රමයක් ගීනවා කියලා අපි පොරොන්දු උනා.අතුරුකමිටු වාර්තාවේ කියවිලා තියෙන්නේ ඒ සැකිල්ල තමයි.පළාත් රජයට ලබාදුන්නා බලය ආපහු ගන්න බැහැ.ඒ දීපු බලය අඩු කරන්න බැහැ වගේම ඒ දීපු බලයට මධ්‍යම රජයට මැදිහත් වෙන්න බැහැ.මේවා අතුරු කමිටු වාර්තාවේ කියවිලා තියෙනවා.ඒ විතරක් නෙමේ අනාගතයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදනවා නම් මේ කිසිම දෙයක් වෙනස් කරන්න බැහැ කියන එකත් අතුරු වාර්තාවේ කියවෙනවා.එහෙම වෙනස් කරනවානම් පළාත්සභාවල අනුමැතිය ඕනේ.එක් පලාත්ස්භාවක් හෝ ඒකට අකමැති උනොත් මේ බලතල වෙනස් කරන්න මධ්‍යම රජයට හැකියාවක් නැහැ.මේක ෆෙඩරල් ක්‍රමයට එහා ගිය දෙයක්.

Gepostet von Roshan Karunathilaka am Donnerstag, 6. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More