දේශීය පුවත්

මහා මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “මඟ නැඟුම” ආයතනයේ විවිධ තනතුරු දරන සේවකයන් බව හඳුන්වමින් බාහිර පුද්ගලයන් 44 දෙනකුට රුපියල් 25,000 සිට රුපියල් එක් ලක්‍ෂ විසිපන් දහස දක්වා නීත්‍යනුකූල නොවන අයුරින් ගෙවීම් කළ ලැයිස්තුවක් අනාවරණය වී තිබේ.

ඒ අනුව “මාර්ග සතිය” ව්‍යාපෘතිය වැඩසටහනේ කළමනාකරු මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක තනතුරු දෙකක් සඳහා ද, ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායක වශයෙන් බාහිර පුද්ගලයන් 19 දෙනකුට ද,

අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස හඳුන්වමින් පුද්ගලයන් 23 දෙනකුටද, 2016 ජනවාරි සහ 2018 මාර්තු අවසානය දක්වා වන කාලය තුල විවිධ කාල සීමාවන් යටතේ මෙම ගෙවීම් සිදුකර ඇත.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ව්‍යාපෘති සම්බන්ධීකාරක ලෙස හඳුන්වමින් ආර්.එස්. පුෂ්පකුමාර නමැත්තකුට රුපියල් එක්ලක්‍ෂ විසිපන් දහසක් ද ඉන්ධන ලීටර් 300 සමඟ වාහනයක් ද ලබා දී ඇත.

“මාර්ග සතිය” වැඩසටහනේ ව්‍යාපෘති කළමනාකරු බවට සඳහන් කරමින් එච්.එම්. ජයවීර බණ්ඩාර නමැති අයට මසකට රුපියල් පනස් දහසක් සමඟ ඉන්ධන ලීටර් 300ක් බැගින් වාහනයක් ද ලබා දී ඇත.

“මඟ නැඟුම” ආයතනයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක / මෙහෙයුම් සහායකවරුන් ලෙස රු.50,000 බැගින් මාසිකව ගත් පුද්ගලයන් මෙසේය.
එස්.එන්.ඩබ්. සොයිසා – නාවින්න, මහරගම
ජී.පී. රවි හර්ෂණ – ඉඹුල්ගස්වැව, කැකිරාව
කේ.යූ.ඉසෙඩ්. මොහොමඩ් – වීරකෝන් ගාඩ්න්ස්, මහනුවර
පී.අයි. චාමර රොඩ්රිගු – ගුණතිලක පාර, වාද්දුව
එච්.එම්.සී.එස්. ද හේරත් – හිද්දව, ඇහැටුවැව, ගල්ගමුව
ඒ.ජේ.සී. අකරවිට – නැදිමාල, දෙහිවල
එස්.එන්. දික්කුඹුර – වනරතන මාවත, ගල්කිස්ස
එස්.ඩබ්.ඒ.එම්.එම්. බුලන්කුලම – කෝට්ටේ පාර, රාජගිරිය
එච්.එම්.එන්.සී. ජයසිංහ – නව නිවාස සංකීර්ණය, හාලිඇල
ජේ.බී.ජී.සී. ක්‍රිෂාන්ති – පල්ලෙකන්ද පාර, වලස්මුල්ල
ටී.පී. රත්නායක – ගුණසේකර පාර, හබරාදුව
එස්.ඩී.වී රාජපක්‍ෂ – කොන්ඩ්‍රාඩ් ප්‍රේමතිලක මාවත, සීදුව
කේ.එච්.එන්. පූර්ණජිත් – වීරපාන, ඕපාත
එම්.ඒ.සී.ටී.ජේ. පෙරේරා – ජයන්ති මාවත, බියගම
කේ.ඒ.ජේ.බී. කළුආරච්චි – කලාකරඹෑව, කැකිරාව
කේ.එන්. සමරකෝන් – තලංගම උතුර, මාලඹේ
එන්. උදය ශාන්ත – මහවත්ත, කුඩාමඩුව, පිළියන්දල
පී.එන්.එන්. පුංචිහේවා – කුරුප්පු හන්දිය, පොළොන්නරුව
පී.ජී. චමින්ද කුමාර – නවගමුව දකුණ, රනාල

ඊට අමතරව අලෙවි හා විකුණුම් නියෝජිතයන් ලෙස මාසිකව රුපියල් 25,000ක දීමනාවක් ලද පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව මෙසේය.
පී.ජී.අයි. සඳමාලි පිලපිටිය – නිල්ලඹෙ ග්‍රාමය, නිල්ලඹේ
ටී.එම්. සුරේන්ද්‍ර බණ්ඩාර – මහකන්ද, හිඳගල
එච්.එම්. අබේරත්න -හිඳගල, මහනුවර
යූ.ඒ. විජේසිංහ – කිවුලතැන්න, මයිලපිටිය
ඩී.එච්.වී. හේමාලි ජයවර්ධන – බලගොල්ල, කෙන්ගල්ල
ඩබ්.එල්.යූ. ප්‍රසාද් ලියනගේ – බේස්ලයින් පාර, බොරැල්ල
ඩී.ඩී.එස්. ලක්මිණී දේවිපුර – ජල්තර, හංවැල්ල
ජී.තිස්සකුට්ටිආරච්චි – උඩහමුල්ල, නුගේගොඩ
එම්.යූ.කේ. ආරියවංශ – බෝබැබිල, මකුළුදෙණිය
ඊ.එන්.අබේසේකර – පන්සල පාර, මහරගම
ඩී.එම්.ජී.එස්.යූ. අබේවර්ධන – දන්තුරේ, මහනුවර
එම්.චිත්‍රලතා පෙරේරා – කොහොල්විල පාර කැලණිය
ඩබ්.එම්.වයි. තෙරේස් ප්‍රනාන්දු – මිරිස්වත්ත, පිළියන්දල
එච්.එස්. සමරසේකර – ගලවිලවත්ත, හෝමාගම
එච්.සී. ලක්මාල් හෙට්ටිආරච්චි – ක්ලසන් වතුයාය, උලපනේ
එස්.එම්.පී.ජී.ඒ.වී. බණ්ඩාර සුබසිංහ – බඹරබැද්ද, හුන්නස්ගිරිය
එච්.එම්.ජේ. බණ්ඩාර හේරත් – දඹගහවෙල, බරවර්ධනඔය
ආර්.එම්.යූ.ජී. පළිඟුමැණිකේ – උඩවෙල, කහටලියැද්ද
කේ.එම්.එන්.නාලක කෝණාර – අමුණුගොඩ, ඉඹුල්ගොඩ
එස්.මසීනා බකර් – සොයිසා නිවාස සංකීර්ණය, මොරටුව
ආර්. ඒ. නිමල් යසසිරි – දළුපිටිය කඩවත
එන්.ඒ.ඩී.එච්. නිවුන්හැල්ල – හීනැටිකුඹුර, පිලවල
එල්.ජී. දයාසිරි – වැවකුඹුර පාර, පිලවල

ඉරිදා මව්බිම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More