දේශීය පුවත්

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අතර තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(07) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබදව වැඩිදුර කරුණු සාකච්ඡා කර ඇත.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පාර්ශව දෙක අතර මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බව අතර පොදු ලකුණක් යටතේ තරග කිරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා වී තිබෙන බවත් වාර්තා වේ.

එසේ පිහිටුවන නව සන්ධානයේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ලබා දීමට තීරණය කර ඇති බවද ශ‍්‍රීලනිප මහ ලේකම් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා සදහන් කරයි.



One thought on “මහින්ද – මෛත්‍රී එක්ව පොදු ලකුණකින් මැතිවරණයකට.. නායකයා මහින්ද..”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More