දේශීය පුවත්

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක ප්‍රවාහනය කළ ටෝලර් යාත්‍රාවේ හිමිකරුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බේරුවල පදිංචිව සිට ඇති මෙම සැකකරු යටියන්තොට ප්‍ර දේශයේ සිටියදී සොයාගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි කැළණි ගඟට පැන ඇති බවත් මහත් පරිශ්‍රමයකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි.

එසේම ඔහු සන්තයේ තිබූ රුපියල් ලක්ෂ 15ක පමණ මුදලක් අත්අඩගුවට ගෙන ඇති අතර මෙම සැකකරු සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවෙකුගේ සහෝදරයෙක්ද වෙයි.

මෙම හෙරොයින් තොගය පෙරේදා අත්අඩංගුවට ගත් අතර එය ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම හෙරොයින් තොගය වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More