දේශීය පුවත්

ඇමෙරිකානු තානාපතිණිය (alaina b. teplitz) පසුගියදා ශ්‍රී ලංකාවේ Daily FT ඉංග්‍රීසි පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් තමා ශ්‍රී ලංකාවේ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් මැදිහත්වීම් කිරීමට උත්සාහ නොකරන බව සඳහන් කොට ඇත.

එහිදී තවදුරටත් අදහස් දක්වන ඇය පවතින අර්බුදය විසඳන්න පුළුවන් වෙන්නේ මැතිවරණයකින්කින් නම් ඇමෙරිකාව විසින් ඒ සඳහාවන ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලට සහාය ලබා දෙන බවද පවසා ඇත.

එමෙන්ම එම මැතිවරණය නිරීක්ෂණය කරමින් එයට සහාය දීමටත් ඉදිරිපත් වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය එම පුවත්පතට පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More