දේශීය පුවත්

පසුගිය සිකුරාදා ටීඑන්ඒ පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර පැවැත්වූ සාකච්ඡාවක දී ඉතා අපූරු වාද විවාද පැවති බව වාර්තාවේ.

එහිදී මතු වූ ප්‍රධාන තර්ක කිහිපයක් අප වෙත වාර්තා විය. ඒවා මෙසේ දැක්විය හැක.

01. දකුණේ නායකයන්, හමුදාව, අපව රවටනවා. ඒ නිසා මේ සැරේ රනිල්ට සහාය දෙනවා නම් අපේ කොන්දේසි දාලා ලිඛිත ගිවිසුමක් අත්සන් කරන්න ඕන. මෙහෙම කියන්නේ මන්ත්‍රී සිවාජිගිංගම්.

02. මේ අවස්ථාවේ එකපාරටම ලිඛිත ගිවිසුමකට යන්න බැරිවෙයි. ඒ සඳහා බල කරන එක අපට අවාසියි. රනිල් අමාරුවේ දාලා ගිවිසුම් ගහලා වැඩක් නැහැ. එහෙම කියන්නේ මන්ත්‍රී සම්බන්ධන්

03. අපට ඕන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න බැහැ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරය නැතිව ඒ නිසා මහින්දව ශේප් එකේ තියා තියාගන්න ඕන. එහෙම කියන්නේ මන්ත්‍රී එන්. ශ්‍රී කාන්තා



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More