දේශීය පුවත්

කඩුවෙල මහ නගර සභාවේ අභිනව පුරපති ලෙසට පත්වූ බුද්ධික ජයවිලාල් නගරාධිපතිවරයා සිදු කළ සත්ක්‍රියාවක් පිළිබදව පුවතක් වාර්තා වන අතර එය ධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේද සටහන් කර තිබේ.

එහිදි ඔහු සඳහන් කර තිබුනේ අභිනව පුරපතිවරයාට නිල රථයක් ගෙන්වීමට නගර සභාව මගින් වෙන් කළ මුදලින් පෞද්ගලික වාහනයක් මිලට ගැනීම ප්‍රතික්ෂේප කර එම මුදලින් නගරසභාවට ට්‍රැක්ටර් මිලට ගත් බවය.

නගර සභාවට කසළ කළමනාකරණය උදෙසා නව ට්‍රැක්ටර් හයක් මිලට ගැනීමට වැයව ඇත්තේ නගරාධිපති නිල රථයට වෙන් කළ මුදලින් හරි අඩක් පමණක් බවත් පුරපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන්ව තිබුණි.

මම දේශපාලනයට ආවේ ජනතාවගේ බදු මුදල් වලින් සැප විදින්න නෙවෙයි.කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල්

Gepostet von Lanka Lead News am Freitag, 19. Oktober 2018



10 thoughts on “නගරාධිපතිගේ නිල රථයට වෙන් කළ මුදලින් සභාවට ට්‍රැක්ටර් ගෙනෙයි – කඩුවෙල නගරාධිපතිගෙන් රටටම ආදර්ශයක් (Video)”

  1. අති විශිෂ්ට ක්‍රියාවකි. ඔබට සැමදා ජයවේවා .

  2. කට ඇරලා සර් කියලා කතා කරන්න පුළුවන් දේශපාලකයෙක්.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More