දේශීය පුවත්

රජයේ පරිපාලන ක්‍රියාවලියකින් රට වැසියකුට පුද්ගලිකව සහන සැපයීම සඳහා ව්‍යවස්ථාවේ අඩංගු කොට තිබෙන මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන උපයෝගී කොට ගනිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධව පෙත්සම් ඉදිරිපත් කරමින් අධිකරණය නොමග යැවීමට විවිධ විදේශීය බලවේග සමග කුමන්ත්‍රණය කරන පිරිස් විසින් උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා ඊයේ දින අධිකරණයේ දී කරුණු දැක්වීය.

ඔවුන්ගේ අරමුණ මැතිවරණයක් වලක්වා රට අස්ථාවර කිරීම බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More