මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපතිවරයාම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන් ප්‍රකාශ කළත් එය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තීරණය නොවන බව එහි තරුණ පෙරමුණ පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ විවිධ පාර්ශ්ව ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳව මත පළකරමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙ...
මාර්තු මාසයේ පැවැත්වෙන අය - වැය විවාදයේදී කැබිනට් අමාත්‍යවරුන් තිදෙනකුගේ වැය ශීිර්ෂවලදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 20 දෙනකුට ආසන්න පිරිසක් ඡන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ඉරිදා ජාතික පුවත්පතකට ප්‍රකාශ කර ඇත. සංවර්ධ...
තමිල්නාඩු ප්‍රාන්තයේ මුද්‍රණය කොට බෙදා හරින්න ''දින බරිනි'' නම් දමිළ පුවත්පතේ අයිතිකරු සහ ශ්‍රී ලංකා වීරකේසරී පුවත්පතේ කළමනාකරුවන් අතර රහස් සාකච්ඡාවක් ජනවාරි 9 වැනි දින කොළඹ තාජ් හෝටලයේ දී පැවැත්වූ බව වාර්තා වේ. දිනබරිනි පුවත්පතේ පිටු 8ක් වීරකේසරී පුවත්පතට ඇතුල් කොට මුද්‍රණය කොට බෙදා හැරීම...
ඉල්ලීමට අනුව සැපයීම මිසක් ඉල්ලීමකින් තොරව සැපයීම සිදු කිරීම පිටුපස සැගවූ යමක් තිබීම විය හැකිය. ඒ තුළ කාගේ හෝ අවශ්‍යතාවක් ඉටු වනු නොරහසකි. මේ රටේ යූ.එ.පී. ප්‍රමුඛ ආණ්ඩුවක් පැමිණි සෑම අවස්ථාවකදීම රටේ ජනතාවගේ ඉල්ලීමක් ඉෂ්ඨ කිරීම කර ඇත්තේ ඉතා අල්ප වශයෙනි.ජනතාව කිසිසේත් බලාපොරොත්තු නොවන දේ කිරීම බො...
එකම රටක් - එක බලයක්! ජාතික සමතා බලවේගය - නියෝජිත මහා සමුළුව ත්‍රෛයිනිකායික අනුනායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්, ජාතික සංවිධාන නායකයින්ගේ සහභාගිත්වයෙන්, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් ජනවාරි 24 සවස 3.00ට සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්වේ.
දේශීය පුවත්
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විද්වත් කමිටු වාර්තා පහක් ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (11දා) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව ඒ පිළිබඳව විවාදයක් ආරම්භ විය. මෙහිදී වාර්තා ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ...
නව කැබිනට් නොවන අමාත්‍යවරු දෙදෙනෙක් සහ නව නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. කැබිනට් නොවන අමාත්‍යවරු රවින්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා කැබිනට් නොවන අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහත...
වල්හපුතැන්නේ පදිංචියට පැමිණීමත් සමඟ විජේවීරගේ ජීවිතය වඩාත් අරුත්බර එකක් වූයේය. පවුලේ දරුවන්ගේ සියලු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවූ අතර පක්ෂයේ කටයුතු සඳහා බැහැර නොගිය හැම විටෙකම අත්‍යවශ්‍ය ලිපි ලේඛන සඳහා කාලය මිඩංගු කරන්නට අවකාශය ලැබිණි. 1986 ජනවාරි මාසයේ අලුත් පාසල් වාරය ආරම්භ වීමත් සමඟ විජේවීරගේ ව...
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව ලියවිලි වාර්තා පහක් සකස්වී ඇත. මේ බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. සුමන්තිරන් මහතා විසින් හෙළිකර තිබේ. මේ වාර්තාවලට එක් එක් පක්‍ෂය ඉදිරිපත් කළ නිර්දේශ සහ මහ ඇමැතිවරයාගේ නිර්දේශද ඇතුළත් වේ. මේ අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බි්‍රතාන්‍ය, ඇමරිකාව සහ ස්වි...
මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැද්ද යන්න තීරණය කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ. නව ආණ්ඩු ක්‍රම ව්...
රට බෙදන රට විකුණන ජාතිය පාවාදෙන ෆෙඩරල් ව්‍යවස්ථාවට පක්‍ෂව ඡන්දය දෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලනයෙන් සදහටම අතුගා දැමීම සඳහා ඔවුන්ට ඡන්දය නොදෙන ලෙස ඉල්ලා සිටීමට මහා සංඝරත්නය ගෙන් ගෙට වැඩම කිරීමට අපේක්‍ෂා කරන බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එසේ පැවැසුවේ...
මෑත වකවානුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේත්, ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායකගේත් 'කළු මාධ්‍ය' චෝදනාව කරපින්නාගෙන, මෙරටේ ස්වාධීන ජනමාධ්‍ය ආයතනවලට සහ ජනමාධ්‍යවේදීන්ට 'කළු' මුද්‍රාව තැබීමට දත කන රාජ්‍ය නොවන සංවිධානවලින් යැපෙන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක නියෝජිතයෝ 'මව්බිම' හා 'සිලෝන් ටු...
රාජ්‍ය සංස්ථා , ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු රාජ්‍ය ව්‍යවසායන් සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පනවනු ලැබ තිබෙන කොන්දේසි හේතුවෙන් මෙතෙක් කලක් එම තනතුරු දැරූ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් විශාල සංඛ්‍යාවකට තනතුරු අහිමි වී තිබේ. සභාපතිවරුන් සහ...
අමෙරිකානු රජයේ මෙම වසරේ අයවැය සම්මත කර ගැනීම සඳහා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ එරට ඩිමොක‍්‍රටික් පක්ෂයේ ඉහළ පෙළේ නියෝජිතයින් අතර අද පැවැති සාකච්ඡාවත් එකගතාවයකින් තොරව අවසන් වුණා. අසාර්ථක සාකච්ඡාවටයෙන් ඉවත්ව ගිය ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ට්විටර් පණිවිඩයක් මගින් පැවසුවේ මෙවන් සාකච්ඡා සඳහා සහභ...
ශ්‍රී ලංකාව තුළ මෙතෙක් හමු නොවූ මිනිසුන්ට වැලඳිය හැකි සුනඛ රෝගයක් පිළිබඳව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී තිබේ. ට්‍රිපනසොමා නම්වූ මෙම සුනඛ රෝගය පිළිබඳව මුලින්ම වාර්තා වූයේ බලංගොඩ ප්‍රදේශයෙනි. ඇස්වල පවතින් රෝගී තත්ත්වයක් හේතුවෙයන් මීට මාස කිහිපයකට පෙර බලංගොඩ ප්‍රදේශයේ නිවසක සිටි ඇල්සේෂන් වර්ගයේ...
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මැයි මස 13වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින ලබා ...
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් මහතා පවසයි. තෙල් මිල සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැත්වුණ බවත් ඉන් අනතුරුව මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය. ඒ අනු...
එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු දෙවන පෙළ අසුනක සිටි විමල් වීරවංශට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ඉල්ලීම පරිදි අද (10) පළමු පෙළ ආසනයක් ලබාදී තිබුනි. විමල් වීරවංශ මහතා පළමු පෙළ ආසනයකට පැමිණිමත් සමඟ එතෙක් පළමු පෙළ ආසනයක සිටි අනුර ප්‍රියදර්ශන යාපා හට දෙ...
ඇන්ටොනොව් 32 ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර 37 දෙනකු මරණයට පත් කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබ සිටි එල්ටීටීඊයේ මිසයිල බලඟනයේ සාමාජිකයන් දෙදෙනකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා වසර 185 බැගින් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය. පලාලි සිට රත්මලාන දක්වා පියාසර ක...
තම පක්ෂයේ සාමාජිකයන්ට පමණක් රක්ෂා දීම මගින් නැවතත් තරුණ කැරැල්ලකට පාර කපන්න එපා යැයි පහුගියදා දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ නායකයා වන ඔහු තවදුරටත් සඳහන් කළේ පාක්ෂිකයන්ට සැලකීම ගැන පම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...