තම පක්ෂයේ සාමාජිකයන්ට පමණක් රක්ෂා දීම මගින් නැවතත් තරුණ කැරැල්ලකට පාර කපන්න එපා යැයි පහුගියදා දිවුරුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ නායකයා වන ඔහු තවදුරටත් සඳහන් කළේ පාක්ෂිකයන්ට සැලකීම ගැන පමණක් කතා කිරීම මගින් තරුණ අසහනය වැඩි වන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...