දේශීය පුවත්

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය වීමට නියමිත යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් මහතා පවසයි.

තෙල් මිල සංශෝධනය පිළිබඳව සාකච්ඡාවක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද පස්වරුවේ පැවැත්වුණ බවත් ඉන් අනතුරුව මෙම තීරණය ගත් බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල්, සුපිරි පෙට‍්‍රල් හා ඩීසල් ලීටරයක් රුපියල් 2.00කින්ද සුපිරි ඩීසල් ලීටරය රුපියල් 3.00කින්ද අඩු කර ඇත.

නව මිල අඩු කිරීම් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 123ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 147ක්, සාමාන්‍ය ඩීසල් ලීටරයක් රුපියල් 99ක්, සුපිරි ඩීසල් ලීටරයක් 118ක් ලෙස වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More