යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළව ලියවිලි වාර්තා පහක් සකස්වී ඇත. මේ බව ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. සුමන්තිරන් මහතා විසින් හෙළිකර තිබේ.
මේ වාර්තාවලට එක් එක් පක්‍ෂය ඉදිරිපත් කළ නිර්දේශ සහ මහ ඇමැතිවරයාගේ නිර්දේශද ඇතුළත් වේ.
මේ අතර එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට බි්‍රතාන්‍ය, ඇමරිකාව සහ ස්විට්සර්ලන්තයද සම්බන්ධ වී ඇති බව ආරංචි මාර්ග දක්වයි.
මෙම වාර්තාවලින් එක් පක්‍ෂයක් නියෝජ්‍ය ජනාධිපති තනතුරු දෙකක් ඇති කළ යුතු බවට නිර්දේශ කර ඇත.
දිවයින
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...