පසුගිය දිනවල එක්තරා පුවත්පතක් විසින් බැසිල් රාජපක්ෂගෙන් අසනු ලැබූ ප්‍රශ්නයකට ඒ මහතා ලබා දුන් පිළිතුර ජාතිකවාදී සහ බෞද්ධ බලවේග අතර දැඩි විවේචනයට ලක්විය.
පොදුජන පෙරමුණේ බොහෝ අය උත්සාහ කරන්නේ සිංහල ජාතිකවාදය ශක්තිමත් කරමින් බලයට ඒමට නොවේ දැයි අසනු ලැබූ පැනයට ඒ මහතා පිළිතුරු දෙන්නේ මෙසේය.
ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව ඇති ‘සේනා දළඹුවා’ ශී‍්‍ර ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබේ. බහු ජාතික සමාගම්...
දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත් ටී.එන්.ඒ උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නැයි දෙමළ ජනතා පක්ෂයේ නායක හිටපු උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේශ්වරන් මහතා කියා සිටියේය. විග්නේශ්වරන් මහතා...
ජාතික සමතා බලවේගය පිහිටුවන්නේ සියලු ජාතික බලවේග එක ධජයක් යටතේ සංවිධානය කිරීමට සහ රට බෙදන ව්‍යවස්ථා ක්‍රියාවලිය පරාජය කිරීමට බව අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ජාතික සමතා බලවේග විසින් අද(22) කැඳවා තිබූ නියෝජිත මහ සමුළුව පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකදීය. එම ස...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය. මෙම අවස්ථාවට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසක් සහභාගීවී සිටියහ. මේ අතර පාර්ලි...
කොල්ලුපිටිය පොලිස් වසමේ සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි. පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකින් මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත. එහි විටිනාකම රුපියල් මිලියන 1080ක...
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් දාගැබක් මත නැගි ඡායාරූප ගත් සරසවි සිසුන් ඇතුළු පිරිසක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විරෝධතාවයක් පැන නැගි තිබේ. මෙලෙස ඡායාරූප ගෙන ෆේස්බුක් වෙබ් අඩවියට මුදා හැර ඇති එක් අයෙකු තමන් සරසවි සිසුවෙක් බව හදුන්වා දී තිබුණි. මෙලෙස අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණ...
ඒබ්‍රහම් සුමන්තිරන් එක්තරා රූපවාහිනී නාළිකාවක් සමග පවත්වන ලද සාකච්ඡාවක දී මේ ආණ්ඩුව හා නව ව්‍යවස්ථාව ගැන තම අදහස් ප්‍රකාශ කර තියෙනවා. ඔහු දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ දෙනා කියන කතාවක් සනාථ කර තිබෙනවා. මේ ආණ්ඩුව එ ජා පෙරමුණේ හා දෙමළ ජාතික සංධානයේ ආණඩුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ආණ්ඩුවට බහුතරයක...
බ්ලූම්බර්ග් ප්‍රවෘත්ති වෙබ් අඩවිය විසින් අද (21) දින ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවකට අනුව ලොව මූර්ත පොළී අනුපාතිකය වැඩිම රටවල් අතර මුල් තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ප්‍රකාශ කරයි. මෙහිදී 6.2% ක් ලෙසින් ශ්‍රී ලංකාවේ මූර්ත පොළී අනුපාතිකය සටහන්ව ඇති අතර පිළිවෙලින් ඊජිප්තුව (4.8%), පකිස්තානය (4.3...
අද(22) පෙරවරුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට පැමිණ තිබේ. වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රජයේ මුදල් අවභාවිත කල බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා ගෝඨාභය රාජපක්ෂ ...
කොලොම්බියාවේ සාමය ස්‌ථාපිත කරන ලෙස ඉල්ලමින් දස දහස් ගණන් කොලොම්බියානු වැසියන් වීථි බැස සිටිති. පසුගියදා කොලොම්බියාවේ බැගෝටා අගනුවරට එල්ල වූ කාර් බෝම්බයෙන් පුහුණුවන පොලිස් නිලධාරීන් විසි දෙනෙකු මිය ගියහ. මෙම ප්‍රහාරවලට වගකිව යුතු බවට චෝදනා නැෙ`ගන්නේ ජාතික විමුක්‌ති හමුදාව නමැති ත්‍රස්...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට තැත් කළ බව කියන සිද්ධියේ සැකපිට දැනට රක්ෂිත භාරයේ සිටින ඉන්දියානු ජාතික මර්සිලි තෝමස් නමැත්තා හමු වූ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ යන ත...
මහ මැතිවරණයකට පෙර නියමිත පරිදි ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි බලපෑම් කරමින් සිටි එ.ජා.ප.ය. එම අදහස අතහැර මහ මැතිවරණයක් පැවැත්වීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ලැබි ඇත. දෙමළ ජාතික සන්ධානය පසුගිය කෙටි කාලයක් තුළ රජයට හා එ.ජා.ප. නායකත්වයට කරන බලපෑම නිසා එ.ජා.ප....
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලියැවිල්‍ලේ ඉතාම පැහැදිලිව හඳුන්වා ඇත්තේ ව්‍යවස්ථා කෙටුම්පත (Constitution draft) යනුවෙන් යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මැදගො...
මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (21) පැවසීය. මෙරට බන්ධනාගාරවල තිබෙන්නේ මරණ දඩුවමට නියමවුනායැයි කියා ලබාදුන් තීන්දුව පමණක් බවත් එහි සඳහන් වන්නේ අදාල පුද්ගලයා මරණ ...
අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි. එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි. පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇ...
යෝජිත නව ව්‍යවස්තාව අනුව පොලිස් දෙපාර්තමේන්තුව කොටස් 10කට කඩා වෙන් කිරිමට යොජනා කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි. එම යෝජිත නව ව්‍යවස්තාවේ 254වන ඡේදයේ එම කරුණු සඳහන් කර ඇති බවද මන්ත්‍රීවරයා අවදාරණය කළේය. ඔහු මේ බව පැවසුවේ අද (21) කොළඹ එම පක්...
මුලතිව් නෙඩුන්කේණී මුල්ලියාවලෙයි මාර්ගයේදී 21 දා ජෙයෂ්ඨ යුද හමුදා නිලධාරියෙකු ගමන් කළ වාහනයක් අනතුරට පත්වීමෙන් මේජර්වරයෙකු හා තවත් අයෙකු මරුමුවට පත් වී තිබේ. ජනාධිපතිවරයා මුලතිව් පළාත්ට පැමිණීම වෙණුවෙන් ආරක්ෂාව සැපයීමට ගිය යුද හමුදාවේ රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ....
වනාතවිල්ලුව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල දේශපාලනඥයා අත්අඩංගුවට ගෙන, ප්‍රශ්න කොට කඩිනමින් මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණ අන්තවාදී, මූලධර්මවාදී බියෙන් පසුවන ආණ්ඩුවට බලකර සිටී. අද...
ඉදිරි ජනාධිපතිවරණයේ දි තමන්ට පොදු අපේක්ෂකයෙක් ලෙස තරග කිරිමට අරාධනාවක් ලැබුණහොත් එය භාරගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. කුරුණෑගල පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඒ මහතා මේබව සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂයේ සමහර පුද්ගලයින් අද වන විට දේ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...