අද කාලයේ භික්‍ෂූන් වහන්සේලා හමුවට ගිය විට කියන්නේ බොන්න එපා, සිගරට් බොන්න එපා පුළුවන් තරම් දාන දෙන්න ආදී වශයෙන් බව හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
එනිසා තමන් බණට වැඩිය යන්නෙත් නැතැයිද ඇය කියා සිටියේ උක්සව සභාවක් අමතමිනි.
පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන්ගේ හැසිරීම ගැනද ඇය එහිදී දැඩි විවේචන එල්ල කළාය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...