ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර පවතින ගැටුම තවදුරටත් උග්‍රවී ඇති බව වාර්තාවේ. මේහේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා තවදුරටත් තමාව විචේනය කළහොත් ඔහුගේ ෆීල්ඩ් මාර්ෂල් ධුරය ඉවත් කරන බවට ද ජනාධිපති මෛත්...
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැවැත් වීමට නොහැකි වුවහොත් තමා මැතිවරණ කොමිසමේ සභාපතිධූරයෙන් ඉල්ලා අස්වෙන බව මහින්ද දේශප්‍රිය මහතා පවසයි. අද(28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය. ජනාධිපතිවරණය කලින් පැවැත් වීම ගැටළුවක් නොවන බවත්, නොවැම්බර් මස 9 වන දින සිට දෙසැම්බ...
වෙනිසියුලානු මිත්‍ර පාක්ෂිකයන් මෙහෙහෙයවනු ලබන රුසියාව සහ චීනය යන ප්‍රධාන මිත්‍ර පාක්ෂිකයෝ වෙනිසියුලාව මුහුණදෙන අර්බුදයේ දී විපක්ෂනායක ජුවන් ග්වයිඩෝගේ රජය බිඳවැට්ටවීමට ගන්නා ක්‍රියාමාර්ග වලට සහයෝගය නොදෙන ලෙසටත් වෙනිසියුලාවේ කටයුතු වලට මැදිහත් නොවන ලෙසටත් ඇමෙරිකානු එක්සත් ජනපදයට අනතුරු අඟවති. ...
වසර 30 ක යුද්ධය අවසන් වූ පසු රට සංවර්ධනය කිරීම සඳහා රජයේ දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බවත් රටේ සම්පත් උපයෝගි කරගෙන රට සංවර්ධනය කළ හැකි බවත් හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (26 දා) කොළඹ විජේරාම මාවත පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ජපානයේ කියෝඩා ප‍්‍රවෘත්ති ආයතනය...
මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම්වල යෙදී සිටි ශ‍්‍රී ලාංකික හමුදා භටයන්ට එල්ලවූ ප‍්‍රහාරය යුද අපරාධයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේ මහතා ප‍්‍රකාශ කරයි. මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නියුතු ශ‍්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් කීරනා (Keeran...
රටේ තිබෙන එකම ප්‍රශ්නය සිංහල බෞද්ධයාට හිමි තැන අහිමි කිරීමේ ප්‍රශ්නය වුවත් නැති ප්‍රශ්නයක් ගැන කතා කිරීමට සිදු වී තිබෙනවා යැයි මහාචාර්ය නලින්ද සිල්වා ප්‍රකාශ කළේය. ඔහු එම ප්‍රකාශය කළේ පසු ගිය (24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ ජාතික නියෝජිත සමුළුව අමතමිනි. එහිදී මහාචාර්ය නලින...
එල්.ටී.ටී.ඊ. නිල ඇඳුම් සහිතව ඡුායාරූප ගත් වවුනියාවේ තරුණයන් හය දෙනකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එල්.ටී.ටී.ඊ. ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු පළාතෙන් පලාගොස් ඇති බවට තොරතුරු ලැබීම නිසා ආරක්ෂක අංශ ඔහුගේ නිවස පරීක්ෂා කර ඇති අ...
ජාතික ආණ්ඩුවක් ඇති කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සම්මත කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම කටයුත්ත සිදුවනු ඇති බවද වාර්තා වෙයි. ජාතික ආණ්ඩුව සඳහා දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් එක්කර ගැනීමට මෙහි...
අභියාචනාධිකරණයේ සභාපතිධුරය සම්න්ධයෙන් පවතින ගැටලුව විසඳා ගැනීමට කථානායක කරු ජයසූරිය ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතය. අභියාචනාධිකරණයේ සභාපතිධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කර එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දවෛනි වතාවටත් ඉකුත් 23 දා ප්‍රතික්ෂේප කිරීම හේ...
‘අබු ෂුරාහ් සිලානි’ හෝ ‘මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්’ යන නම් දෙකම මේ වනවිට බොහෝ දෙනකුගේ මතකයෙන් ඈත්ව ඇති බව නිසැකය. අප කියන්නට යන කතාවට පෙර ඒ ගැන නැවත සිහිපත් කිරීම අතිශය වැදගත්ය. ශ‍්‍රී ලංකාවේ ගලේවෙල උපන් ‘‘මොහොමඞ් මුෂින් ෆර්හාස් නිලාම්’’ අයි.එස්.අයි.එස්. (I.S.I.S.) ත‍්‍රස්තවාදියකු බවට පත්...
අපේ රට දැන් පත්ව සිටින තත්ත්වය රටට හිිතැති සැවොම දැනගතයුතුව ඇත. අප පත්ව සිටින්නේ බෙදුම්වාදීන් විසින් උතුරේ වෙනම රාජ්‍යයක් කරා යෑමට සැලසුම් කළ ක‍්‍රියාදාමයේ අවසාන කොටසටය. එය මෙසේ පැහැදිය හැක. මොන්ටීවිඩියෝ ජාත්‍යන්තර ගිවිසුම සහ නැගෙනහිර ටිමෝරය බෙදා වෙන් කිරීමට අදාළ පෘතුගාලය විසින් ඔස්ටේ‍්‍රලියාවට එ...
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව (කෝප් කමිටුව), රාජ්‍ය ආයතන 17කට අදාළව සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ පසුගිය වසරේ ...
පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර ඇත. 2018 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල පාර්ලිමේන්තුව තුල ඇති වූ අදාල ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ විමර්ශන කමිටුව මෙම මන්ත්‍රීවරුන්ට චෝද...
ඇමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරමින් ඉන්දීය සාගරයේ ඇති සිය යුද නැව්වලට උපකරණ සැපයීමේ මෙහෙයුම ආරම්භ කර ඇත. මෙම මෙහෙයුම සඳහා උපකරණ රැගත් ඇමෙරිකානු නාවික හමුදාවට අයත් ගුවන් යානා කටුනායකට පැමිණේ. එහෙත් එම ඇමෙරිකානු නාවික ගුවන් යානාවලින් ගෙන එන උපාංග ...
දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු කිහිපයක කොටි ත්‍රස්තවාදීන් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පුහුණුව ලබමින් සිටිති. ඔවුන් මෙම වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බැවින් පැමිණි වහා උතුරු පළාත කේන්ද්‍ර කරගෙන දැවැන්ත ප්‍රහාර හතරක් එල්ල කිරීමට සැලසුම් කර ඇතැයි තොරතුරු වාර්තා වේ. කොටි සංවිධානයට සාමාජිකය...
ව්‍යවස්ථා ක්‍රියාවලියේ අන්තර්ගතය ගත් විට එමගින් බුදු දහමට මුල්තැන දීම, ඒකීයභාවය රැක ගැනීම වැනි වචන හරඹ වලට පමණක් සීමාවූ ලිිියවිල්ලක් බව අස්ගිරි විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමයෝ පවසති. උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ ඊයේ(24) පස්වරුවේ ජාතික සමතා බලවේගය විසින් කැදවා තිබූ ජාත...
යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) ගොවීන්ට දැනුම් දි තිබේ. බඩ ඉරිඟු වගාවන්හි ඉතා සීඝ්‍ර යෙන් පැතිර යන "සේනා දළඹු" විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති අතර මෙම...
මෙහෙයුම් රාජකාරි කටයුතුවලදී, ත්‍රස්තවාදී ක්‍රියා හෝ වෙනත් නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු හේතුවෙන් ආබාධිත සහ මිය ගිය ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට ලබාදෙන වැටුප් සහ දිමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ අනුව ආබාධිත ත්‍රිවිධ හමුදා රණවිරු...
ශ්රී ලංකා මහ බැංකු බැඳුම්කර මහ වංචාවේ ප්‍රධාන සැකකරු වන සිංගප්පූරුවට පැන ගොස් සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ආපසු ගෙන්වා ගැනීම සඳහා මූලික අදහස් හුවමාරුවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සිංගප්පූරු නිල සංචාරයේදී සිදුව ඇතැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වා...
අත්සන් දහඅටදහසක පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස කොටි ඩයස්‌පෝරාව කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය විසින් ඉවත දමා ඇත. එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට මිස තමන්ට එවැන්නක් ඉටු කළ නොහැකි බව බ්‍රිතාන්‍ය රජය සඳහන් කර තිබේ. බ්‍රිතාන්‍යයේ පදිංචි ද්‍රවිඩ ජාතිකය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...