දේශීය පුවත්

වසර 30 ක යුද්ධය අවසන් වූ පසු රට සංවර්ධනය කිරීම සඳහා රජයේ දේපළ අලෙවි කිරීම අවශ්‍ය නොවන බවත් රටේ සම්පත් උපයෝගි කරගෙන රට සංවර්ධනය කළ හැකි බවත් හිටපු ජනාධිපති හා වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් පෙරේදා (26 දා) කොළඹ විජේරාම මාවත පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී ජපානයේ කියෝඩා ප‍්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදී ඩෝටා එන්ඩෝ මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවැසීය.

වර්තමාන රජයට රට සංවර්ධනය කිරීමට තබා ජනතාවගේ කුසගින්න නිවීමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත්, එසේම ජපන් ව්‍යාපාරිකයන්ට ආයෝජනය කළ හැකි හොඳම රට ශ‍්‍රී ලංකාව හා ප‍්‍රදේශය හම්බන්තොට බවත් විපක්ෂ නායකවරයා ප‍්‍රකාශ කළේය.

දේශීය සම්පත් අලෙවි කිරීම තම ප‍්‍රතිපත්තිය නොවන බව ද එතුමා ජපන් කියෝඩා ප‍්‍රවෘත්ති ආයතනයේ මාධ්‍යවේදී ඩෝටා එන්ඩෝ මහතා සමග වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More