අභියාචනාධිකරණයේ සභාපතිධුරය සම්න්ධයෙන් පවතින ගැටලුව විසඳා ගැනීමට කථානායක කරු ජයසූරිය ලබන සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතය.
අභියාචනාධිකරණයේ සභාපතිධුරය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යෝජනා කර එවූ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දවෛනි වතාවටත් ඉකුත් 23 දා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මතුව තිබෙන ගැටලුව විසඳා ගැනීම සඳහා මෙලෙස කථානායකවරයා ජනාධිපති හමුවීමට නියමිතය.
කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පළමුවර ප්‍රතික්ෂේප වූ නමම නැවත වරක් යොමු කිරීම ගැන සාකච්ඡා කොට විසඳා ගැනීමට කථානායකවරයා වෙත පවරා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...