අත්සන් දහඅටදහසක පෙත්සමක් ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කරන ලෙස කොටි ඩයස්‌පෝරාව කළ ඉල්ලීම බ්‍රිතාන්‍ය රජය විසින් ඉවත දමා ඇත.
එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයට මිස තමන්ට එවැන්නක් ඉටු කළ නොහැකි බව බ්‍රිතාන්‍ය රජය සඳහන් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ පදිංචි ද්‍රවිඩ ජාතිකයන් සහ වෙනත් විදේශිකයන් මෙම පෙත්සමට අත්සන් කර තිබේ.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයට අදාළ රෝම සම්මුතියට අත්සන් කර නැති නිසා එම අධිකරණයට ශ්‍රී ලංකාවට එරෙහිව පියවර ගැනීමට හැකියාවක් නැතැයි ද බ්‍රිතාන්‍ය රජය කොටි ඩයස්‌පෝරාවට දන්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...