පුවත්
දේශීය පුවත්

අනාගත නායකත්වය අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික අභිමතාර්ථයන් පසෙකලා මාතෘභූමිය රැක ගැනීමට ප‍්‍රමුඛතාවය දිය යුතුව ඇතැයි පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් පවසයි. ඊයේ(12) රුවන්වැලි මහ සෑ මළුවේදී පැවැති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ආශිර්වාද ...

විදේශ පුවත්

සෝනියා ගාන්ධි යළිත් වරක් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්ව තිබේ. පෙරේදා (10දා) පැය 12 ක් තිස්සේ පැවති කොංග‍්‍රස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව පක්ෂ සභාපති ලෙස සෝනියා ගාන්ධි පත් කිරීමට එකඟතාව පළවී තිබේ. ඒ අනුව වසර දෙකකට පසුව සෝනියා යළිත් සභාපති ධුරයට පත්ව ඇත. ඇගේ පුතු රා...

දේශීය පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම අද (12) පෙරවරුවේ පැවැත් විය. ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගීකර ගැනීමට ආණ්ඩුකාර කීර්තිතෙන්නකෝන් මහතා කටයුතු යොදා තිබූ අතර උත්සවයට පැමිණි ශ්‍රිලනිප ජේෂ්ඨයෙක් වූ හිටපු ...

දේශීය පුවත්

වර්තමාන දේශපාලනය තුළ බලසම්පන්න ජනතාව තම බලය වේදිකාවේ ගහ මරා ගන්නා දේශපාලකයන්ට කුලියටදී ප්‍රේක්ෂකාගාරයටවී බලා සිටින තැනට පත්ව ඇති බව මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති. පසුගිය (09) වැනිදා කැළණිය මානෙල් වත්ත, බෞද්ධ විශ්ව විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවති ‘‘ජාතික වියත් පවුර‘‘ සම්මන්ත්‍රණයකට...

දේශීය පුවත්

ගම්පොළ පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ පැවැත් විය. උත්සවයට එක්වූ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට සභාව ඇමතීමට අවස්ථාවක් ලබානොදීම නිසා හිටපු අගමැතිවරයා උත්සව සභාව මැදට පැමිණ සභාව ඇමතුවේය. ගම්පොළ පුපුරැස්ස...

දේශීය පුවත්

අද (12) දහවල් 11.20ට පමණ ආණමඩුව පොලිස් වසමේ ආණමඩුව පුත්තලම මාර්ගයේ තෝනිගල ගල් වංගුව අසල දී හෙරොයින් ළඟ තබා ගෙන සිටි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවේය. සැකකරු අද දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළේය...

දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා යනු හොර මැර නැති සැබෑ සිංහල බෞද්ධ නායකයෙකු බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයට එක් වෙමින් ඒ මහතා මෙම අදහස් පල කළේය. ඔහු අවුරුදු 30ක අත්දැකීම් බහුල නායකයෙක් බවත් මිනිසුන්ගේ ගඳ සුවඳ හඳුනන...

දේශීය පුවත්

මීලග ජනාධිපතිවරණය සදහා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ තමන් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඇමති සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇතැයි වාර්තා වෙයි. අගමැතිවරයා සමග පැවති සාකච්චාවේදී මේ බව දැන්වූ බව සදහන්ය. එම තත්වය මත සජිත් හිතවාදී කණ්ඩායම තීරණය කර ඇත්තේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත්...

දේශීය පුවත්

සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය දඩමීමා කරගෙන මෙරට මුස්ලිම් ජනතාව නීතිමය වශයෙන් අනවශ්‍ය ලෙස පාලනය කිරීමට රජය දරන උත්සාහයට එරෙහිව ක්‍රියා කරන ලෙස මුස්ලිම් ආගමික නායකයෝ ආණ්ඩුවේ සිටින මුස්ලිම් මැති ඇමැතින්ගෙන් ලිඛිත ඉල්ලීමක් කරති. පසුගියදා දෙහිවල ජුම්මා මුස්ලිම් පල්ලියට රුස්වූ දිවයින පුරා සිටිනා මුස්ලිම් ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කරන යෝජනා පිළිගත නොහැකි යැයි හෝ තම පක්ෂයට බලයක් නැහැ, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කීවොත් තම පක්ෂයට වෙනම තරග කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය. මහින්ද අමරවීර මහතා මෙසේ පැවසූවේ අද (12) අඟුණුකොළපෑළැස්ස ප්‍ර...

පුරවැසි කොලම

ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද? ජයග්‍රහණය සම්බන්ධයෙන් ඇති තක්සේරුව, විදෙස් මැදිහත්වීම් හා රටේ ඉදිරි ගමන ආදිය විමසමින් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සමග කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය - අද පොහොට්ටු සන්ධානය ගොඩනග...

දේශීය පුවත්

කපටි ලෙස හලාල් බලහත්කාරය කතානායකවරයා හරහා පාර්ලිමේන්තුවෙන් නීතියක් බවට පත් කිරීමට සැලසුමක් තිබෙන බවත් ආගමික අන්තවාදය මර්ධනය කිරීම වෙනුවට දේශපාලකයන් අන්තවාදීන් හුරතල් කරමින් සිටින බවත් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. එම නිසා තමන් වහන්සේ ජිවිතයේ ප්‍ර...

දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනනපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කිරීම හරහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට පණිවිඩයක් ලබාදී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඒ අනුව හිටපු ජනපතිවරයා සිතන්නේ ඔහුගේ සහෝදරයෙක් ජනපතිවිය යුතු බවත්, ඔහු අගමැති විය යුතුබවත්, ඔහු...

විදේශ පුවත්

මෝසම් වැසි හේතුවෙන් හටගත් ගංවතුරෙන් ඉන්දියාවේ දකුණු දිග සහ බටහිර ප්‍රදේශවල මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 160ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්දීය බලධාරීන් සඳහන් කළේ, ඉන් පුද්ගල මරණ 72ක්ම වාර්තා වී ඇත්තේ කේරළ ප්‍රාන්තයෙන් බව ය. කර්ණාටක ප්‍රාන්තයෙන් වාර්තා වන එවැනි ජීවිත හානි සංඛ්‍යාව 31කි. පූනේ ප්...

දේශීය පුවත්

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු නියෝජිතයන් අද (12) අනුරාධපුරයට පැමිණීමට නියමිතව තිබේ. ඒ අනුව අද රාත්‍රි 7.00ට රුවන්වැලිමහා සෑය අභියස පැවැත්වෙන ආශීර්වාද පුජාවකට මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහ...

දේශීය පුවත්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය බාර ගැනීමත් සමඟ මහින්ද මහතා, ඇතුළු මන්ත්‍රීවරු 60 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරිමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීන්දුවක් ගැනීමට සූදානම් වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග වලින් වාර්ථා වේ. මේවන විට පක්ෂ සාමාජිකත්ව...

දේශීය පුවත්

සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ හිටපු ආරක්ෂක ලේකම් ගෝ්ඨාභය රාජපක්ෂ නම් කළත් ඔවුන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග එක්ව පිහිටුවන නව සන්ධානයේදී එය වෙනස් වීමටද හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද දිසානායක පවසයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයෙකු නම් කිරීම දෙපාර්ශ...

දේශීය පුවත්

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ සංවත්සරයට සහභාගීවීම සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නේ නම් ප්‍රථමයෙන්ම සිදුකළ යුත්තේ තමා ඇතුළු පිරිසට නොව, ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට ගොස් අසුන් ගත් පිරිසට බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා පවසයි. ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජ...

දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නව සන්ධානය බිහිකිරීම සඳහා වන සාකච්ඡා ලබන සතියේ සිට යළිත් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (11) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවට පක්ෂයක් ලෙස ශ්‍රීලනිපය සහභාග...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More