විදේශ පුවත්

සෝනියා ගාන්ධි යළිත් වරක් ඉන්දීය කොංග‍්‍රස් පක්ෂයේ සභාපති ධුරයට පත්ව තිබේ.

පෙරේදා (10දා) පැය 12 ක් තිස්සේ පැවති කොංග‍්‍රස් පක්ෂයේ විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව පක්ෂ සභාපති ලෙස සෝනියා ගාන්ධි පත් කිරීමට එකඟතාව පළවී තිබේ.

ඒ අනුව වසර දෙකකට පසුව සෝනියා යළිත් සභාපති ධුරයට පත්ව ඇත. ඇගේ පුතු රාහුල් ගාන්ධි පසුගිය මැතිවරණ පරාජයෙන් පසු පක්ෂ සභාපති තනතුරෙන් ඉවත් විය. පසුගිය ඉන්දීය මහා මැතිවරණයේදී කොංග‍්‍රස් පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 52 ක් පමණි.

72 හැවිරිදි සෝනියා අභාවප‍්‍රාප්ත හිටපු අගමැති රජීව් ගාන්ධි සමග 1968 වසරේදී විවාහ වූවාය. ඇය 1997 දී ඉන්දීය දේශපාලනයට එක් වූ අතර එම වසරේදී කොංග‍්‍රස් පක්‍ෂ සභාපති ධුරයෙන් පිදුම් ලැබුවාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More