ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය ගොඩනැංවීම තව සති දෙකක් ඇතුළත සිදු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු පක්ෂ එක්ව මෙම සන්ධානගත වීම සිදුවන බවද ඔහු පෙන...
ඉදිරි ජනාධිපතිවරණය සඳහා සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනයේදී ඉටුකළ නොහැකි ආර්ථික පොරොන්දු ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. පසුගියදා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙ...
වෛද්‍ය පරීක්ෂණයකට සහභාගී වීම සඳහා සිංගප්පූරුව වෙත ගොස් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක , හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එම පරීක්ෂණ නිමා කිරීමෙන් පසුව අද (12දා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්...
මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් 15 දෙනෙකු සහ එම සංවිධාන වල ක්‍රියාකාරීහු 125 දෙනෙකු ජාතික ආරක්ෂාව සම්බන්ධව සහ ජනාධිපතිවරණ කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ. මොවුනට ඇමෙරිකාව, ස්විස්ටර්ලන්තය, කැනඩාව, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය යන රටවල් අරමුදල් සපයන බව වැඩිදුරටත් හෙළිවී ඇත. ...
වර්තමානයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරය දරන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් වූ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතාය. ඔහු පාරම්පරික එජාප පාක්ෂිකයෙකු වන අතර මීට පෙර දකුණු පළාත් ආණ්ඩුකාර ධූරය මෙන්ම අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ මාධ්‍ය ලේකම් ලෙසද කටයුතු කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිස...
මුලතිව් නායාරූ ගුරුකන්ද විහාරස්‌ථාන භූමියට බැකෝ යන්ත්‍රයක් රැගෙන පැමිණි දෙමළ ජාතික කොන්ත්‍රාත්කරුවකු විහාරස්‌ථාන ඉඩමේ බොරලු කැපීම ආරම්භ කිරීමත් සමග දායකයන් හා කොන්ත්‍රාත්කරුවාගේ පිරිස අතර 10 දා දැඩි නොසන්සුන් තත්ත්වයක් හට ගෙන තිබේ. කොන්ත්‍රාත්කරුවාගේ ක්‍රියාවට දායක සභාවේ පිරිස විරුද්ධ වූ අවස...
ඊයේ දින පැවති ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ. එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. නමු...
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට සමත් විය. මැතිවරණ කොමිසන් සභාව අද (11) රාත්‍රීයේ නිකුත් කළ සමස්ථ ප්‍රතිඵලයට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් අවිත්තාව,ඕමන්ත,මැටිවිලිය,ඉඳිපලේගොඩ,අමුගොඩ,කැටන්දොල,ඇලිපිටිය, නවදල,බටුවන්හේන, තලාව, කුඩාගල ක...
අද පැවැති ඇල්පිටිය ප්‍රා දේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවන බව වාර්තා වෙයි. මේ වන විට කොට්ඨාස කිහිපයකම නිල නොවන මට්ටමින් ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවද ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් කොට්ඨාස 17න් 17ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ද...
අද පස්වරු 4.00ට අවසන් වූ ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්දයේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට පැවැත් වෙයි. මේ අතර කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති බව වාර්තා වෙයි. කොට්ඨාශ කිහිපයක නිකුත් වූ ප්‍රතිඵල සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි. නිල නොලත් එම ප්‍රතිඵල මෙසේය. ඇල්පිටිය දි...
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්දය විමසීම අවසන් වනවිට ප්‍රකාශ කර තිබු ඡන්ද සංඛ්‍යාව සියයට 79ක් බව ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ.යු චන්ද්‍රලාල් මහතා සඳහන් කළේය. තැපැල් ඡන්දද ඇතුලත්ව මෙම සංඛ්‍යාව ගණන් බැලු බවත් තැපැල් ඡන්ද ප්‍රකාශ කළ සංඛ්‍යාව 1192ක් බවත් ඔහු සඳහන් කළේය. ඇල්පිටිය ප්...
ඊයේ (10) ගාලු මුවදොර පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළියට ආ පුද්ගලයින්ට රුපියල් 1000ක්, බත් පැකට්ටුවක් සහ අරක්කු කාලක් ලබා දුන් බව වාර්තා වේ. ඉංගිරිය, හල්වතුර ප්‍රදේශයෙන් මෙම රැළියට ආ එජාප පාක්ෂිකයන් තමන්ට හිමි වුණු මෙම ප්‍රතිලාභය පිළිබඳව සිය ප...
දෙමල ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මංත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාර භූමියට අද (11) බලහත්කාරයෙන් පැමිණ කිසියම් කටයුත්තක නියෙලෙමින් සිටියි. ඒ සඳහා මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයෙන් ආරක්ෂාවද සපයා ඇති බවයි වාර්තාවේ. වතුර බවුසරයක්ද විහාර භූමියට ...
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත. අද(11) උදෑසන 7.00ට ආම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව පවතියි. ඒ සඳා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි. ඡන්ද...
පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීම ඇතුළු අන්තවාදීන්ට දේශපාල රැකවරණ ලබාදුන් රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටීම ගැන රෙද්දක් ඇඳගෙන කතෝලික ජනතාවට කතා කිරීමට හැකිද කියා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික්...
ශ්‍රී ලංකා ශ්‍රම බලකායෙන් 420,231 ක් මේ වන විට රැකියා වියුක්තියෙන් පෙළෙන බවත් ඔවුන්ගෙන් 188,428ක්ම උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම්වලින් යුක්ත අය බවත් පසුගිය දා ප්‍රකාශයට පත්කරන ලද ශ්‍රී ලංකා ශ්‍රම බලකා කාර්තුමය වාර්තාව පෙන්වා දේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 දෙවන කාර්තුවේ සි...
එල්.ටි.ටි.ඊ. ත්‍රස්ත සංවිධානයට ආධාර අනුබලදීම හා එම සංවිධානයට පුද්ගලයින් බඳවා ගැනිම සම්බන්ධයෙන් චෝදනා ලැබු සැකකරුවන් 07 දෙනෙකු මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියානු ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානියා පැවසුවේ අද (10) පෙරවරු 9 සිය දහවල් 2.00 දක්වා කාල ...
මෙරට තුළ සුපිරිසිදුම ආණ්ඩුව තම නායකත්වය යටතේ බිහිකරන බව එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ජනාධිපති අපේක්‍ෂක එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක ඇමැති සජිත් පේ‍්‍රමදාස මහතා ගාලූමුවදොර පිටියේදී ඊයේ (10 වැනිදා) පැවැති ජනාධිපතිවරණ සටනේ සිය මංගල රැලිය අමතමින් පැවසීය. එම පාලන ක...
දේශපාලකයින් අයථා ලෙස උපයා ගත් මහජන දේපල ආපසු රජයට බාර දීම සඳහා මාස දෙකක සමා කාලයක් ලබා දෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (10) කුරුණෑගලදී පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැස්වීමකදී ප්‍රකාශ කළේය. එසේ බාර නොදුනහොත් විමර්ශනයක් සිදු කර අයථා ලෙස උපයාගෙන ඇති සියලු මහජන ද...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...