ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී ඇත.
අද(11) උදෑසන 7.00ට ආම්භ වූ ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 47කදී පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අවස්ථාව පවතියි.
ඒ සඳා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව පනස් තුන්දහස් තුන්සිය අසු හතරකි.
ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 05කින් අපේක්ෂකයන් 155 දෙනෙකු ඉදිරිපත්ව සිටියි.
ඔවුන්ගෙන් 28 දෙනෙකු සභිකයන් ලෙස තේරී පත් වීමට නියමිතයි.
ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පිළිගත් වලංගු හැඳුනුම්පතක් ඉදිරිපත් කළ යුතු වනවා.
ඇල්පිටිය ප්‍රා‘දේශීය සභා බලසීමව තුළ හා ගාල්ල දිස්ත්‍රික්ක මැතිවරණ කාර්යාලයට අද දිනයේදී විශේෂ පොලිස් ආරක්‍ෂාවක්ද ලබාදී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...