දේශීය පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණ කොට්ඨාස 17 ම ජයග්‍රහණය කිරීමට සමත් විය.

මැතිවරණ කොමිසන් සභාව අද (11) රාත්‍රීයේ නිකුත් කළ සමස්ථ ප්‍රතිඵලයට අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් අවිත්තාව,ඕමන්ත,මැටිවිලිය,ඉඳිපලේගොඩ,අමුගොඩ,කැටන්දොල,ඇලිපිටිය, නවදල,බටුවන්හේන, තලාව, කුඩාගල කදිරන්දොල, වල්ලඹගල පිටුවල,ඇල්ල අම්බනකහදූව පිනිකහ සහ තිබ්බොටුවාව යන කොට්ඨාස සියල්ලටම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෝ තේරී පත්වූහ.

?BREAKING: ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ සමස්ත ප්රතිඵලය ▸Overall results of Elpitiya Pradeshiya Sabha election▸எல்பிட்டிய பிரதேச சபைத் தேர்தல் – உத்தியோகபூர்வ முடிவுகள்#AdaDeranaLIVE #ElectionResults #ElpitiyaElection #Srilanka #lka

Gepostet von Ada Derana 24×7 am Freitag, 11. Oktober 2019



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More