ඊයේ (10) ගාලු මුවදොර පැවති නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මංගල රැළියට ආ පුද්ගලයින්ට රුපියල් 1000ක්, බත් පැකට්ටුවක් සහ අරක්කු කාලක් ලබා දුන් බව වාර්තා වේ.
ඉංගිරිය, හල්වතුර ප්‍රදේශයෙන් මෙම රැළියට ආ එජාප පාක්ෂිකයන් තමන්ට හිමි වුණු මෙම ප්‍රතිලාභය පිළිබඳව සිය ප්‍රදේශයේදීම ප්‍රසිද්ධියේ අදහස් පළ කර තිබේ.
ගාලු මුවොදර රැළියට ජනතාව ගෙන ඒම සඳහා ලංගම බස්රථ අති විශාල ප්‍රමාණයක් ලබා ගෙන තිබූ නිසා රාජකාරී නිමව සිය ගම්බිම් බලා යාමට පැමිණි මගී ජනතාව දැඩි අපහසුතාවයකට පත් විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...