දේශීය පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කිරීම ඇතුළු අන්තවාදීන්ට දේශපාල රැකවරණ ලබාදුන් රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවේ සිටීම ගැන රෙද්දක් ඇඳගෙන කතෝලික ජනතාවට කතා කිරීමට හැකිද කියා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ගෙන් කල විමසීමකදී අප්පුහාමි මහතා දැඩි අසරණ තත්පවයට පත්වී කලබල විය.

මීට අමතරව කෝප් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් හෙක්ටර් අප්පුහාමි මහතා මහ බැංකු බැඳුම්කර සිද්ධියේ චූදිතයෙකු වන අර්ජුන ඇලෝසියස් මහතාට ලබාදුන් දුරකථන ඇමතුම් සම්බන්ධයෙන්ද ෂෙහාන් සේමසිංහ මහතා කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ හෙක්ටර් අප්පුහාමි මහතා දැඩි ලෙස කලබලයට පත්විය. මෙම සිද්ධිය ඇතිවූයේ හිරු ටීවී ඔස්සේ බ්‍රහස්පතින්දා රාත්‍රී විකාශය වූ බලය වැඩසටහනේදීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More