අද පැවැති ඇල්පිටිය ප්‍රා දේශිය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවන බව වාර්තා වෙයි.
මේ වන විට කොට්ඨාස කිහිපයකම නිල නොවන මට්ටමින් ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා අද පැවති ඡන්ද විමසීමෙන් කොට්ඨාස 17න් 17ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගෙන ඇති බව නිල නොවන ආරංචිමාර්ග පවසයි.
නිල ප්‍රතිඵල තව තව සුළු මොහොතකින් එය මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමට නියමිත ව තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...