දේශීය පුවත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සැකසෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය සම්පාදනයේදී ඉටුකළ නොහැකි ආර්ථික පොරොන්දු ලබාදීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

පසුගියදා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති සම්පාදකයන් සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නේය.

රටේ පවත්නා ආර්ථික තත්ත්වය හා ජනතාව පීඩාවට පත් කරන සමාජ ප්‍රශ්නවලදී සමාජයට සහන ලබාදිය යුතු වුවත් ජනතාව රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. දැන් ආණ්ඩු පක්ෂයේ ඡන්ද වේදිකාව මෙබඳු කිසිදු ඉටුකළ නොහැකි පොරොන්දුවලින් පිරී ඇතැයි කී හෙතෙම ඉදිරි ජනාධිපතිවරණයත් සමඟ නව දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට පූර්ණ සහය දිය යුතු යැයිද කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More