දේශීය පුවත්

ඊයේ දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

නමුත් 2015 මහ මැතිවරණයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙමින් එම මැතිවරණ කොට්ඨාසය 40.8% ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන ලදී.

එනම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More