මෙරට රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් 15 දෙනෙකු සහ එම සංවිධාන වල ක්‍රියාකාරීහු 125 දෙනෙකු ජාතික ආරක්ෂාව සම්බන්ධව සහ ජනාධිපතිවරණ කටයුතු වලට සෘජුව සම්බන්ධ වී ඇතැයි අනාවරණය වී තිබේ.
මොවුනට ඇමෙරිකාව, ස්විස්ටර්ලන්තය, කැනඩාව, නෝර්වේ, ප්‍රංශය, ජර්මනිය යන රටවල් අරමුදල් සපයන බව වැඩිදුරටත් හෙළිවී ඇත.
මෙම රාජ්‍ය නොවන සංවිධාන වලට ලැබී ඇති විදේශ අරමුදල් ප්‍රමාණය රජයට හෙළිකර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...