දේශීය පුවත්

අද පස්වරු 4.00ට අවසන් වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ගණන් කිරීමේ කටයුතු මේ වන විට පැවැත් වෙයි.

මේ අතර කොට්ඨාශ කිහිපයක ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති බව වාර්තා වෙයි.

කොට්ඨාශ කිහිපයක නිකුත් වූ ප්‍රතිඵල සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි. නිල නොලත් එම ප්‍රතිඵල මෙසේය.

ඇල්පිටිය දික්හේන ඡන්ද මධ්‍යස්ථානයේ ප‍්‍රතිපලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 793
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 626
එක්සත් ජාතික පක්‍ෂය – 343

ඇල්පිටිය තල්ගස්පෙ ඡන්ද මධ්‍යස්ථානයේ ප‍්‍රතිපලය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 420
එක්සත් ජාතික පක්‍ෂය – 120
එක්සත් ජනතා නිදහස් සන්ධානය – 65
ජනතා විමුක්ති පෙරමුණ – 57

ඇල්පිටිය පිනිකහන ඡන්ද මධ්‍යස්ථානයේ ප‍්‍රතිපලය මෙසේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 620
එක්සත් ජාතික පක්‍ෂය – 236
ජනතා විමුක්ති පෙරමුණ – 20
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 11

ඇල්පිටිය තලාව ඉගල ශ්‍රී සරණංකර විහාර ඡන්ද මධ්‍යස්තානය ඡන්ද ප්‍රතිඵය

ශ්‍රී ලංකාව පොදුජන පෙරමුණ – 596
එක්සත් ජාතික පක්ෂය – 187
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය – 15
ජනතා විමුක්ති පෙරමුණ – 13



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More