දෙමල ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මංත්‍රී රවිහරන් ඇතුළු පිරිසක් මුලතිව්, නයාරු ගුරුකන්ද රජමහා විහාර භූමියට අද (11) බලහත්කාරයෙන් පැමිණ කිසියම් කටයුත්තක නියෙලෙමින් සිටියි.
ඒ සඳහා මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණයෙන් ආරක්ෂාවද සපයා ඇති බවයි වාර්තාවේ.
වතුර බවුසරයක්ද විහාර භූමියට ගෙනවිත් ඇති අතර විහාර භුමියේ අනවසරයෙන් තාවකාලික ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙලෙස පැමිණ සිටින පිරිස පන්සලේ රැදී සිටින පුද්ගලයින්ට තර්ජනය කරමින් හැසිරෙමින් සිටින අතර මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් ලබාගත් දර්ශන….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...