හොංකොං පාලිකා කැරී ලෑම් පිළිබදව ඉහළ විශ්වාසයක් පවතින බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ පසුගියදා හොංකොං හි පැවති විරෝධතා හේතුවෙන් කැරී ලෑම් එම තනතුරෙන් ඉවත් කිරීමේ තීන්දුවක් ගත් බවට වාර්තා පළවී තිබුණු පසුබිමකයි. අපරාධවලට සම්බන්ධ සැකකරුවන් නීතිමය කටයුතු සදහා චීනය ...
තමා බලයට පත්වූ පසු රටට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කරන බවත් එවැනි කිසිදු ගිවිසුමකට අත්සන් තැබීමට ඉඩ නොතබන බවත් පවසා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා උපවාසයේ නිරත උඩුදුම්බර කාශ්‍යප හිමියන්ට ලිපියක් යොමු කර තිබේ. මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ...
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ඉදිරියෙන්ම සිටි කථිකයෙකු ලෙස සැලකෙන්නේ ඇමැති හරීන් ප්‍රනාන්දුය. මේ වන විට ඔහු ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතුවලින් දැඩි ලෙස පසු බා නිශ්ක්‍රීයව සිටින බව ආරංචිමාර්ග සඳහන් කරයි. එයට හේතුව ලෙස සැලකෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්...
යුද්ධයෙන් තුන් කාලයක් ඉවර කළේ තමන් බවත් අවසන් කිරීමට තිබුණේ තවත් කාලයක කොටසක් බවත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවැසුවාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති රැස්වීමේදී ඇය මේ බව සඳහන් කළාය. “අපේ පක්ෂය කීතු කීතු කළ...
වොක්ෂෝල් වීදියේ පවත්වාගෙන යන දේශපාලන කාර්යාලයකදී කරනු ලැබූ සාකච්චඡාවක තොරතුරු මත පදනම්ව සහ ‘‘තුන්වන මුරය“ නම් වූ මාධ්‍ය ප්‍රචාරන ආයතනයකින් එළිදරව් වූ තොරතුරු මත පදනම්ව ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ ගෝඨාභයට එරෙහිව තවත් මඬ වීඩියෝවක් සකස් කරමින් සිටින බවය. අද(05) ජාතික සංවිදාන එකමුතුව කැදවා තිබූ ...
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කිරීමත් සමගම එම පක්ෂයේ මන්ත්‍රීවරු උතුරේ ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහන් මේ දිනවල ආරම්භ කොට තිබේ. දෙමළ ජාතික සන්ධානයේ එම්.එ.සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ම...
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අද මෑත දිනයකදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තමන් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව පවසයි. ගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව පවසා ...
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට සහයෝගය දැක්වීම සඳහාම තරගයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 13 දෙනකු හඳුනාගෙන ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවසීය. මෙසේ හඳුනාගනු ලැබ ඇති අපේක්ෂකයන් 13 දෙනකුගෙන් හත් දෙනකු එක් ප්‍රධාන අපේක්ෂකයකුට සහයෝගය දක්වන අතර, හය දෙනකු අනික් ප්‍ර...
ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අද දිනයේදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තම සංගමය ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි. මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් ...
ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණද එය හෙට (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සලකා බැලීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගිවිසුම අත්සන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ එකඟතාව නොලැබුණද ඒ සඳහා අමාත්...
රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කළ හැක්කේ අන්තවාදය ප‍්‍රතික්‍ෂේප කරන ජාතික සමගිය ප‍්‍රාර්ථනා කරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසයි. කොළඹ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් ක...
එම්.සී.සී ගිවිසුම පිළිබඳව මතුවී ඇති ආන්දෝලනාත්මක තත්වය කළමණාකරනය කිරීම සදහා රටින් පිටව සිටි ඇමෙරිකානු තානාපතිනිය වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවා ඇති බව වාර්තාවේ. ඒ අනුව ඇය තම සැමියා සමග උදේ 7.00ට පමණ කොරියානු ගුවන්යානයකින් කටුනායකට සැපත්වී ඇති බව වාර්තාවේ. විදේශ අමාත්‍යාංශයට ලබාදී තිබූ ඇය පැමි...
උතුරු නැගෙනහිර වෙනම පාලනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ අධීක්‍ෂණය යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය බව ජනාධිපති ධුර අපේක්‍ෂක එම්. කේ. සිවාජිලිංගම් ප‍්‍රකාශ කර ඇත. නව ජනාධිපතිවරයකු පත්වී තෙමසක් තුළ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම් ඉටුනොකළහොත් මෙම ජනමත විචාරණය පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිට...
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ගෙන තිබෙන තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස් චතුරශ්‍රය තුළ උපවාසයක් ආරම්භ කළ පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියෝ දහවල් දානය ප්‍රතික්ෂේප කළ බව පරිසර සංවිධාන සඳහන් කරයි. උන්වහන්සේ මේ වන විට පැන් පමණක් පානය කිරීමට දැනට කටයුතු කරන බවත්, අද දිනය තුළ අදාළ ...
ඡන්ද විමසීම අවසන්වන තෙක් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රකාශයක් නොකිරීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා ජනාධිපති අපේක්‍ෂකයන් සම්බන්ධයෙන් හෙට හෝ අනිද්දා විශේෂ ප‍්...
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂයට සහාය පළ කිරීමට ගත් තීරණය පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් ජවිපෙ දෙවැනි කැරලි සමය අලලා රචිත නවතම ග්‍රන්ථය වන ‘කොම්රෙඩ් ලයනල්’ ග්‍රන්ථය අද (05 වැනිදා) තුනට තුංමුල්ල මංසන්ධිය අසල පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. මෙම කෘතියට පාදක වන්නේ ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකරලීමේ ජව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) සවස 2ට විශේෂ සමුළුවක් පවත්වයි. හිටපු ජනාධිපතිනියට අමතරව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, බේරුව...
ඉරිදා පාස්කු ප්‍රහාරය හමුවේ රටම ලේ විලක් වන්නට ගිය අවස්තාවෙන් මුදා ගැනීමට පෙරමුණගත් කාදිනල්හිමි වර්තමාන ආණ්ඩුව විසින් ජාතිවාදියෙකු ලෙස හැදින්වූ බව ප්‍රිමාල් ප්‍රනාන්දු මහතා පවසයි. ගෝලීය ශ්‍රී ලාංකික සංසදයයේ විධායක සභාව විසින් පසුගියදා කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රිමාල් ප්‍රනාන්දු මහ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...