එම්.සී.සී ගිවිසුම පිළිබඳව මතුවී ඇති ආන්දෝලනාත්මක තත්වය කළමණාකරනය කිරීම සදහා රටින් පිටව සිටි ඇමෙරිකානු තානාපතිනිය වහාම ශ්‍රී ලංකාවට ආපසු කැඳවා ඇති බව වාර්තාවේ.
ඒ අනුව ඇය තම සැමියා සමග උදේ 7.00ට පමණ කොරියානු ගුවන්යානයකින් කටුනායකට සැපත්වී ඇති බව වාර්තාවේ.
විදේශ අමාත්‍යාංශයට ලබාදී තිබූ ඇය පැමිණි ගුවන්යානය පිළිබඳ තොරතුරු නිවැරදි නොවන බවද වාර්තාවේ.
ඒ අනුව ඇය ගුවන්යානය වෙනස්කොට කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...