ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) සවස 2ට විශේෂ සමුළුවක් පවත්වයි.
හිටපු ජනාධිපතිනියට අමතරව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, බේරුවල ආසන සංවිධායක එම්.ඒ. අම්ෂාඩ් සහ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සංජය සිරිවර්ධන සමුළුව අමතති.
අපි ශ්‍රී ලංකා යන සංවිධානය ලෙස හිටපු ජනාධිපතිනිය ඇතුළු පිරිසක් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය පළකිරීමට ඉදිරිපත්ව සිටිති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...