ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිතව තිබූ ගිවිසුම අද දිනයේදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තම සංගමය ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සඳහන් කරයි.
මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් එම අමාත්‍යාංශයට මෙම ගිවිසුම අත්සන් කිරීමේ බලයක් නොමැති බවත් නීතිඥ සංගමය සඳහන් කරයි.
මෙම ගිවිසුම අත්සන් කිරිමෙන් වළකින ලෙසත් ගිවිසුම වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ බවට ඇමෙරිකාවට මෙන්ම එම්.සී.සී. ආයතනයට දන්වන ලෙසත් නීතිඥ සංගමය ජනපතවරයාගෙන් ඉල්ලා සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...