දේශීය පුවත්

ඇමෙරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හා අත්සන් කිරීමට නියමිත ගිවිසුම අද මෑත දිනයකදී අත්සන් කිරීමේ සූදානමක් ඇති බවට තමන් වෙත ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් දැන ගැනීමට ලැබුණු බව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව පවසයි.

ගරු ජනාධිපතිතුමන් වෙත  ලිපියක් යොමු කරමින් ඔවුන් මේ බව පවසා ඇත.

මුදල් අමාත්‍යාංශය විසින් මෙම ගිවිසුම අත්සන් කිරීමේ සූදානමක් ඇති බවත් එම අමාත්‍යාංශයට මෙම ගිවිසුම අත්සන් කිරීමේ බලයක් නොමැති බවත් පෙන්වාදෙන එම සංගමය මුදල් අමාත්‍යාංශය තමා යටතට පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

ගරු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සම්පූර්ණ ලිපිය පහතින්



One thought on “MCC ගිවිසුම අත්සන් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය පවරා ගන්න! – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාව ජනපතිට ලියයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More