දේශීය පුවත්

රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කළ හැක්කේ අන්තවාදය ප‍්‍රතික්‍ෂේප කරන ජාතික සමගිය ප‍්‍රාර්ථනා කරන දේශපාලන ව්‍යාපාරයකට පමණක් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසයි.

කොළඹ පැවති ජන හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ “කාගේ හරි අන්තවාදියෙකුගේ කරට අත දා ගන්නවා කියන්නේ මොකක්ද?…ආරක්ෂාවට තර්ජනයක්. ඒ නිසා කිසිඳු අන්තවාදියෙකු සමග වේදිකාවට ගොඩවැදීම හෝ අන්තවාදය අපේ දේශපාලනය බවට පත්කර ගන්නේ නෑ.”” යනුවෙන් ද සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More