දේශීය පුවත්

වොක්ෂෝල් වීදියේ පවත්වාගෙන යන දේශපාලන කාර්යාලයකදී කරනු ලැබූ සාකච්චඡාවක තොරතුරු මත පදනම්ව සහ ‘‘තුන්වන මුරය“ නම් වූ මාධ්‍ය ප්‍රචාරන ආයතනයකින් එළිදරව් වූ තොරතුරු මත පදනම්ව ජාතික සංවිධාන එකමුතුව පවසන්නේ ගෝඨාභයට එරෙහිව තවත් මඬ වීඩියෝවක් සකස් කරමින් සිටින බවය.

අද(05) ජාතික සංවිදාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ නොවැම්බර් 13 වන දින සමාජ මාධ්‍යයට මුදා හැරීමට නියමිත එම වීඩියෝව සකස් කරනු ලබන්නේ කළුතර බණ්ඩාරගම ප්‍රෙද්ශයේ ජීවත්වන හිස්බුල්ලා මහතාගේ රුවට සමාන රුවක් සහිත පුද්ගලයෙකු යොදා ගනිමිනි.

එම වීඩියෝ පටයේ සංවාද මගින් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉස්ලාම් මූලධර්මවාදී කණ්ඩායම් අතර සබදතාවයක් පවත්වන බව තහවුරු කිරීම සදහා උත්සාහ කරන බව වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More