බස්නාහිර සහ පුත්තලම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරම අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා 11 වෙනි සඳුදා සිට යළි විවෘත කිරීමට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික අංශ දැනුම්වත් කරන අති විශේෂ ගැසට් පත්‍රය සති අන්තයේ දී නිකුත් කිරීමට නියමිත ය. ආරක්ෂක සහ සෞඛ්‍ය ...
ඉදිරි මහ මැතිවරණය ජූලි මස දෙවැනි සතියේ පමණ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට පෙර නැවත වරක් කොමිසම විසින් වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමට නියමිත බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් දැනට දින නියමකර ඇති පරිදි ජූනි 20 දින මහමැතිවරණය නොපැවැත්වෙනු ඇතැයි කියැවේ. පාර්ලිමේන්තුව...
Covid 19 තුළ ලංකාව පස්සට ගියා තමයි. නමුත් රටක් විදිහට සතුටු වෙන්න පුළුවන් මාර්ග රැසක් මේ වෙලාවේ අපි රටට හදාගනිමින් ඉන්නවා. මහා සාගරයේ කැළඔුම මගින් වෙනස් වූ මුහුදු මාර්ග වල පොර බැදූ තමන්ට ලෝකයේ නව ගොඩබිම් සොයා යන්නට හැකිවූ,බව වස්කෝද ගාමා ඔහුගේ දේශාටක සටහන් වල සදහන් කරනවා. මේ වසංගතය එනකොට අ...
දේශපාලනයට වඩා රටේ ජනතාව තමන්ට වැදගත් බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක සහ හිටපු රාජ්‍යය අමාත්‍යය සි.බි.රත්නායක මහතා පැවසිය. ඊයේ (08) දින නුවරඑලියයේදි මාධ්‍යයට අදහස් දක්වමින් සි.බි රත්නායක මහතා වැඩි දුරටත් කියා සිටියේය. එහිදී ඒ මහත...
කොරෝනා රෝගය තව දුරටත් ව්‍යාප්ත වෙමින් පවත්නා මෙවන් මොහොතක ශරීරයේ ප‍්‍රතිශක්තිය රැුක ගැනීම සඳහා හැකි සෑමවිටම ස්වභාවික රසකාරක වන දේශීය කුළුබඩු ආහාරයට එකතු කර ගන්නා ලෙස අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද මහතා පවසයි. අතීතයේ පැවති අපේ පාරම්පරි...
නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ප‍්‍රධාන මාර්ගෝපදේශයක් වහා සැකසිය යුතු බවත් ඒ වෙත සෑම සියලූ දෙනා අනුගත වීම අත්‍යවශ්‍ය කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතාපවසයි. එසේ ...
කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පීඩාවට පත් යාපනය අර්ධද්වීපයේ තොණ්ඩමනාරු, කිරුඩාවිල්, වැල්වැටිතුරෙයි, අවරංගල්, නාවලඊයට්ටාල්, කෙත්පෙලි, මිරුසුවිල්, පවසිකුලම්, කයිතඩි, චාවකච්චෙරි, කඩෙයිකාඩු, මල්ලාකම්, වෙත්තලකෙනි, කෙවිල්, වලලායි, ඉනුවිල්, වඩුක්කොඩෙයි, නාවන්තුරෙයි, සාවල්කට්ටු. උඩුධීල් සහ කයිට්ස් යන ප් ...
කොවිඩ් 19 ආසාදිත ඇතැම් පුරුෂයන් සුවය ලැබීමෙන් පසුව පවා යම් කාලයක් ඔවුන්ගේ ශුක්‍ර තරලයේ වෛරසය පැවතිය හැකි බවත්, මෙම සොයාගැනීම වෛරසය ලිංගිකව සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇත්ද යන සැකය මතුකරන බවත් චීනයේ සිදුකළ අධ්‍යයනයකදී අනාවරණ වී තිබේ. කොවිඩ් වෛරසය හේතුවෙන් අද වන විට ලොවපුරා ස...
අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කරගත් පුද්ගලයන්ගේ නාම ලේඛනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම එරට රජය විසින් ඇතුළත් කර තිබේ. එරට බදු ගෙවීමේ වගකීමෙන් නිදහස් වන්නන්ගේ නාම ලේඛනය මෙලෙස අමෙරිකානු එක්සත් ජනපදය විසින් අද (08) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරි...
පසුගිය සති දෙකක කාලයක සිට විවිධ ගොවි සංවිධාන සහ කුඩා සහ මධ්‍යම පරිමාන සහල් කර්මාන්තකරුවන්ගේ සංවිධාන විසින් පවතින සහල් මිල පාලන සූත්‍රය මඟින් ගොවියා මෙන්ම කර්මාන්තකරුවා වලපල්ලට යවන බවට රජයට චෝදනා එල්ල කරන ලදී. රජයේ පසු අස්වනු තාක්ෂණ ආයතනයේ ගණනය කිරීම් පවා නොසලකා හරිමින් කෘතිම ලෙස ...
සහරාන් හෂිම් සහ ඔහුගේ ආගමික අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් කාන්තාවන්ට දේශන පැවැත්වූ බවට තහවුරු කරගත් කාන්තන්කුඩි පාලමුනේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් මේ වන විට පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව පරීක්ෂාවකට ලක්කරමින් සිටින බව වාර්තා වේ. අත්අඩංගුවේ පසුවෙන පාස්කු ප්‍රහාරයට සම්බන...
ඇෆ්ගනිස්ථානයේ සෞඛ්‍ය අමාත්‍ය ෆෙරෝසුදීන් ෆෙරෝස්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් 215 අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ද සිටින බවයි. ඇෆ්ගනිස්ථානයෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 3700 ද...
මේ දින වල සමාජ මාධ්‍ය වල පැතිරී යන කරුණු කීපයක් සාවද්‍ය බව තහවුරු කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයට අනුව අමාත්‍යංශ වලට වාහන ගෙන්වීම රුපියල් ලක්ෂ 3000ක් වෙන් කර නැති බවත් එවැනි කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්...
කොරෝනා වසංගතය හමුවේ මෙරටට අවශ්‍ය ශ්වසන ආධාරක යන්ත්‍ර ලබාදීමට අමෙරිකාව ඉදිරිපත් වී තිබේ. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ උපදෙස් මත එරට ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇති බව සඳහන්. අමෙරිකානු ආරක්ෂක කවුන්සිලය...
කොවිඩ් – 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටී ඇත්තේ එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිටත රසායනාගාර වෙත යොමු කිරීම නිසා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් ජන...
කොළඹ ජනතාව බහුලව ගැවසෙන ප්‍රදේශවල PCR පරීක්ෂණ දිගටම සිදුකෙරෙන අතර එ අනුව මරදාන වතු නිවාස පිහිටි ප්‍රදේශවලින් අහඹු නියදියක් ලෙස තෝරාගත් පුද්ගලයින් අද PCR පරීක්ෂණයන්ට භාජනය කරනු ලැබීය. මැද කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ධම්මික අධිකාරිවත්තගේ මහතා මෙහිදී පවසා ...
එළඹෙන මහ මැතිවරණය සඳහා නිල වාහන සහ නිල නිවාස භාවිත කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගෙන් රුපියල් ලක්‍ෂයක බැගින් අය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව මැතිවරණ කොමිසම විසින් අදාළ මනාප අංකය ලබාදීමෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් විසින් එම මු...
විෂබීජහරණය සඳහා රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතනවලට එතනෝල් මුදා හැරීම දැඩි ලෙස සීමා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. විෂබීජ හරණය සඳහා එතනෝල් භාවිත කිරීමෙන් පරිසරයට මෙන්ම මිනිසාට ද හානිදායක වන බව සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ...
එළඹෙන 11 වනදා සිට ජන ජීවිතය යථා තත්වයට පත්කිරීම සිදුවන ආකාරය පැහැදිළි කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා. එහි කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි ක්‍රම සඳහන් වන අතර නිෂ්පාදන කර්මාන්ත, රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල, ආගන්ත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...