පුවත්
දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරිම සඳහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. සමගි ජන බලවේගයේ විශේෂ රැස්වීමකදී පසුගිය සිකුරාදා (29 වැනිදා) පස්වරුවේ මෙම තීරණය ගනු ලැබීය. මෙම විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ මීළඟ කෘත්‍යාධිකාරී ...

විදේශ පුවත්

ඉන්දියා චීන දේශසීමාවේ පිහිටි මතබේදාත්මක කාෂ්මීර කලාපයේ, ලඩාක් හි ගැල්වාන් නිම්නයට චීන හමුදා භටයන් දහස් ගණනක් බලහත්කාරයෙන් ඇතුළු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එම වාර්තා පවසන්නේ මැයි මස මුලදී චීන හමුදා විසින් ප්‍රදේශයේ කූඩාරම් සවිකර බර අවි ද ගෙනවිත් ඇති බවයි. එම ප්...

මුහුණු පොතෙන්

සෑම වසරකදීම දුම්කොළ නිෂ්පාදන නිසා ලෝකයේ මිලියන අටක පිරිසක් මියයන බවත්, සෑම තත්පර හතරකදීම දුම්කොළ නිෂ්පාදන භාවිත කිරීමෙන් පුද්ගලයන් හතර දෙනකු මියයන බවත් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි වී. රාජපක්ෂ පැවැසීය. ශ්‍රී ලංකාවේද දුම්කොළ භාවිතය නිසා දෛනිකව පුද...

Notice Board

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1561 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත. නාවික රෝහල, මුල්ලේරියාව, හෝමාගම සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් මෙලෙස සුවය...

දේශීය පුවත්

මහ මැතිවරණය එකලග දින දෙකකදී පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ. පවතින තත්වය හමුවේ නිරෝධායන නීතිවලට වඩාත් අනුකූලව මැතිවරණය පැවැත්විය හැක්කේ දින දෙකක් තුළ මැතිවරණය පැවැත්වීමෙන් බව එම නිලධාරීන් සාකච්ඡා කරමින් පවතිව බව ද පැවසේ. මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ...

මුහුණු පොතෙන්

සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන ලොව විශාලතම ගුවන් යානයේ ප්‍රථම චාරිකාව ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේදී සිදුකර ඇතැයි වාර්තා වේ. සෙස්නා කැරවන් නම් ආසන නවයක් සහිත මෙම යානයෙන් කිසිදු කාබන් විමෝචනයක් සිදුනොවන බව එහි නිශ්පාදක සමාගම වන මැග්නික්ස් ආයතනය පවසයි. යානයට පැයට...

දේශීය පුවත්

දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම්හලට ප්‍රහාරය එල්ල කළ ජමීල් මොහොමඩ් නැමැත්තා පිළිබඳව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ප්‍රහාරයට පෙර අප්‍රේල් 8 වැනිදා වාර්තාවක් යවා තිබූ බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (29) අනාවරණ වුණි. ත්&#...

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද පෙරවරුවේ මහනුවරට ගොස් දළදා සමිඳුන් වැඳපුදාගැනීමෙන් අනතුරුව මාධ්‍යෙව්දීන් නැගූ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කිය...

ව්‍යාපාරික පුවත්

පාලන මිල ඉක්ම වූ මිල ගණන්වලට කහ සහ බඩඉරිඟු අලෙවි කෙරෙන බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ මිල පාලනයට අනුව කහ කිලෝවක මිල රුපියල් 750ක් වන නමුත් වෙළෙඳපොළේ අලෙවි වන්නේ කිලෝව රුපියල් 2000කට ආසන්න මුදලකටය. බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක පාලන මිල රුපියල් 55ක් වුවද අලෙව...

දේශීය පුවත්

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය වැන්නක් යළි ඇති නොවීමට කටයුතු කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඒ මහතා පවසන්නේ ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට විශේෂ කාර්ය බලකායට හැකියාව ඇති බවයි. ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ ...

දේශීය පුවත්

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සහ විදේශ සේවා නියුක්ති කාර්යංශ වෙබ් අඩවි 2 කට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ගුවන් හමුදාවේ සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය මේ බව තහවුරු කර තිබේ. ඔවුන් අදාළ වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

දේශීය පුවත්

අභාවප්‍රාප්ත වතු කම්කරු කොංග්‍රසයේ නායක ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ වැඩිමහල් දියණියට සිය පියාගේ දේහය දැක බලාගෙන ඊට අවසන් ගෞරව දැක්වීමට තිබූ අවස්ථාව අහිමි වීමේ සංවේදී සිදුවීම ගැන අප වෙත වාර්තා වේ. වෛද්‍යවරියක වන කෝදේයි නාච්චියාර් තොණ්ඩමන් මෙනවිය සේවය කරන්නේ ඕමාන්හි මස්කට...

දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ කෙනෙක් නොවන්නට අද රිෂාඩ් බදියුදීන් නම් ප්‍රභල දේශපාලන නායකයෙක් හෝ බෙදුම්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන දේශපාලකයෙක් බිහි නොවන බව නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි. Sri Lanka Today යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමින් රාජපක්ෂ මහහතා මෙම විශේෂ හෙළිදරව්ව සිදු කර ඇත....

පුරවැසි කොලම

කොටි පරාජය කිරීමේ 11 වැනි සමරු දිනයේදී 14000 ක් රණවිරුවන්ට උසස්වීම් දීමට මානව හිමිකම් කොමිසම ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හිටපු එක්සත් ජාතීන්ගේ නිලධාරිනී යස්මින් සුකා සහ ජාත්‍යන්තර ප‍්‍රජාවෙන් අවසර ගත යුතුද? රණවිරුවන්ට උසස්වීම් දීම ගැන පසුගිය සඳුදා  (25 දා) ප‍්...

ප‍්‍රධාන පුවත්

ශී‍්‍ර ලංකාව විසින් තහනම ඉවත් කළ කොටි හිතවාදී සංවිධාන අටක් කොරෝනා වසංගතයට මුවාවී අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ ඇමැතිව සිටියදී මෙම කොටි හිතවාදී සංවිධානවල තහනම ඉවත් කර ඇති අතර මෙම අරමුදල් එකතු කිරීම බි‍්‍රතාන්‍යයේ ස...

දේශීය පුවත්

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. හිටපු ඇමැති රිසාද් බදුර්දීන් මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වී යුරෝපා සංගමය මෙම ඉල්ලී...

දේශීය පුවත්

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් වසර හතර හමාරකට ආසන්න කාලයක් මැතිවරණ කොමිෂන් සභාවට අයත් බම්බලපිටියේ, ග්ලෙන්ආබර් පෙදෙසේ නිවෙසක නවාතැන් ගෙන සිටිමින් කොමිෂන් සභා කාර්යාලයට යෑමට ඇති දුර ප්‍රමාණය අනුව කිලෝමීටර් 350ට වැඩි දුර ප්‍රමාණයක් වෙනුවෙන් ලබාදෙන රුපියල් ...

දේශීය පුවත්

සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකොට ඇති පෙත්සම් මුලික කරුණු විමසීමේදී (I'm the last Batsman') " අන්තිම පිතිකරු මමයි " යනුවෙන් පවසමින් එක් පෙත්සම්කරුවෙකු වෙනුවෙන් කරුණු දැක්වීම ආරම්භ කළ ජ්‍යෙෂ්ඨ නිතිඥ ක්‍රිෂ්මාල් වර්ණසුරිය මහතාග...

දේශීය පුවත්

ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය මහ මැතිවරණය හමාර වනතෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්Ȁ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More