තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1561 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර අද තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 27 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇත.
නාවික රෝහල, මුල්ලේරියාව, හෝමාගම සහ මිනුවන්ගොඩ යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් මෙලෙස සුවය ලබා පිටත්ව ගිය බවයි වසංගත රෝග විද්යාත අංශය පැවසුවේ.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් නයින්ටීන් රෝගීන් 1559 දෙනාගෙන් 781 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.
තවත් රෝගීන් 770 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...