පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත.
හිටපු ඇමැති රිසාද් බදුර්දීන් මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වී යුරෝපා සංගමය මෙම ඉල්ලීම කර තිබේ. යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...