මහ මැතිවරණය එකලග දින දෙකකදී පැවැත්වීම සම්බන්ධව මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
පවතින තත්වය හමුවේ නිරෝධායන නීතිවලට වඩාත් අනුකූලව මැතිවරණය පැවැත්විය හැක්කේ දින දෙකක් තුළ මැතිවරණය පැවැත්වීමෙන් බව එම නිලධාරීන් සාකච්ඡා කරමින් පවතිව බව ද පැවසේ.
මැතිවරණයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලැබුණු වහාම මැතිවරණ දිනයන් ප්‍රකාශයට පත්කර සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීරණ ගැනීමට අපෙක්ෂා කරන බව ද මැතිවරණ කොමිසම් කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...