දේශීය පුවත්

බැසිල් රාජපක්ෂ කෙනෙක් නොවන්නට අද රිෂාඩ් බදියුදීන් නම් ප්‍රභල දේශපාලන නායකයෙක් හෝ බෙදුම්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන දේශපාලකයෙක් බිහි නොවන බව නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

Sri Lanka Today යූ ටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක් වෙමින් රාජපක්ෂ මහහතා මෙම විශේෂ හෙළිදරව්ව සිදු කර ඇත.

රිෂාඩ් බදියුදීන් පසුගිය කාලය පුරා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ උසස් පොලිස් නිලධාරීන්ට මෙන්ම අධිකරණ පද්ධතියටද බලපෑම් කරමින් කටයුතු කිරීමට තරම් බලසම්පන්න වීම පිටුපස සිටි අදිසි හස්තය බැසිල් රාජපක්ෂ මහතා බවටද ඔහු ප්‍රභල චෝදනාවක් එල්ල කර ඇත.

සම්පූර්ණ වීඩියෝව පහතින් –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More