තමා යළිත්වරක් ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රිඩා නොකරන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රිඩක ඩේවිඩ් වෝනර් පවසයි. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පසුගියදා තම ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට හා උපනායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක තරග තහනමක් පැනවීය. දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට...
වසර 2020 පැවැත්වෙන ටෝකියෝ සහ 2022 බීජිං ඔලිම්පික් උළෙළු සඳහා සහභාගී වීමට සූදානම් වන ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැක් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමුවෙමින් පැවැසූ බව, කොරියාවේ නිල පුවත් සේවය වන ‘කොරියානු මධ්‍යම පුවත් ආයතනය’ වාර්තා කළේය. කොරියානු නායකයා සහ ජාත්‍යන්තර ඔලිම්...
හතර වෙනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවේදී දුරදිග බලා අවසන් තීන්දුවක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සදහන් කරයි. එම පක්‍ෂ නායක ඇමති රවුෆ් හකීම් මහතා පුත්තලමේදී පැවති ජන හමුවක් අමතමින් කියා සිටියේ මේ ආණ්ඩුවෙන් තමනටද අසාධාරණකම් ...
අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකට ගනු ලබන අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවෙන් පසු හදිසි මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග වාර්තා කරයි. විශ්වාස භංගයෙන් කවුරුන් ජය ගනු ලැබුවද මීලග ජනාධිපතිවරණයට කලින් මහ මැතිවණය පැවැත්වෙනු ඇති බවද එම ආරංච...
ඇමති සජිත් පේ‍්‍රමදාස රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසක් අද දහවල් කාලයේදී ජනාධිපතිවරයා හමු වී විශේෂ සාකච්චාවක් කර ඇත. මෙම විශේෂ සාකච්චාව සිදු කර ඇත්තේ කොළඹ පැජට් පාරේ ජනාධිපති නිල නිවසේදීය. අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව එල්ල වී ඇති විශ්වාස ...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව අප්‍රේල් 4 වැනිදා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව තමා සහතික වශයෙන්ම පවසන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පැවැසීය. හිට...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ඡන්ද 120ක් ලබාගෙන පරාජයට පත්කර විශ්වාසභංග යෝජනාව කුණු කූඩෙට විසි කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු සභා නායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය. එක්සත් ජාතික පක්ෂයට අමතරව තවත් දේශපාලන පක්...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ මෙහෙයුම් සිදුවන අතරතුර නව අග්‍රාමාත්‍යවරයකු තෝරා ගැනීමේ මෙහෙයුමකුත් සිදුවන බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. යම් හෙයකින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කළහොත් නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත්කළ යුත්තේ කවු...
තම පියාට හා මවට ලැබුණු වැරදී තීන්දු නිසා තමන් ඉදිරියේදී නීති අංශයෙන් අධ්‍යාපනය හදාරා විනිසුරුවරියක් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය වන විමාෂා විශ්වාදරී පවසයි. මෙවර සාමාන්‍ය පෙල විභාගයෙන් ‘ඒ’ සාමාර්ත 09 ක් ලබා ගැනීම සම්බන්දයෙන් හිරු ගොසිප් වෙබ් අඩවිය කල ...
විශ්වාස භංගයෙන් පසු පක්‍ෂ ප‍්‍රතිසංවිධානයක් කරන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් එක්වී සාකච්චාවක් පවත්වා ඇත. අගමැතිවරයා කියන දේ කරන්නේ යයි විශ්වාස ඇති වන්න නම් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කල යුතු යයි යෝජනා කල යුතු බව ඔ...
එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන ලේකම් මෛත‍්‍රී ගුණරත්න මහතා කටුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. කඩුගන්නාව ප‍්‍රදේශයේදී බලපත්‍ර නොමැති ගිනි අවි දෙකක් සමග මහ ලේකම්වරයා අත්අඩංගුවට ගත්තේ යයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කරයි. අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තු...
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත කෙරුණු නව දේශීය ආදායම් පනත හෙට සිට ක්‍රියාත්මකයි. නව පනත හරහා මෙරට ක්ෂේත්‍ර රැසක බදු සංශෝධනයවීමට නියමිත අතර මෙරට වයස අවුරුදු 18 ට වැඩි සෑම පුරවැසියෙකු සඳහාම බදු ලිපි ගොනුවක් විවෘත කෙරෙනු ඇති.2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ් 2017 ජූලි...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ගේ අවධානය යොමුවී ඇති බව එහි ප්‍රකාශකයෙකු සදහන් කරයි. වර්තමාන ආණ්ඩුව මගින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට විශාල සේවයක් සිදුවූ බවත...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දී විපක්ෂ නාය ආර්. සමිබන්ධන් මහතා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ නියම භූමිකාව ඉටුකරනු ඇතැයි කියා තමා අපේක්ෂා කරන බව පුජ්‍ය අතුරලියේ රතන හිමියෝ ප්‍රකාශ කරති පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය නියෝජනය කිරීමේදී සම්බන්ධන් මහතා ක්‍රියාකළ යුත්තේ උතුරු...
04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන විශ්වාස භංග යෝජනාවේදී ගත යුතු ස්ථාවරය සම්බන්දයෙන් දෙමල ජාතික සන්ධානය දෙකඩ වී තිබේ. එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු දැනටමත් ප‍්‍රකාශ කරමින් ඇත්තේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන බවයි. මන්ත‍්‍රී ධුර 16කින් යුතු එම සන්ධානයේ මෙම දෙකඩ වීම හේතුවෙ...
දෙමළ ජාතික සන්ධානය හා ඊ.පී.ඩී.පී.සංවිධානය මේ දිනවල එකට වී ක්‍රියා කරණු ලබන්නේ දේශපාලන කටයුතු සඳහා පමණක් බවත් එම සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවට ඉලංගෙයි තමිල් අරුසක්ච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයා පැවසීය. ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය...
අප්‍රෙල් 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංග යෝජනාව පරාජය කොට එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් සැදීමට සුදානම් බව යයි එම පක්‍ෂය සදහන් කරයි. ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසන්නේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට සහාය දෙන ශ්‍රී ලනිප මැති ඇමතිවරුන් සියළු දෙනා ඇමති තනතුරු වලින් ඉල්ලා අස්විය යුතු බවයි. ...
මහින්ද රාජපක්‍ෂ මහතාගේ පක්‍ෂයක් එනතුරු තමන් නිහඬ වන්නේ යයි ඒ මහතාගේ පුද්ගලික ලේකම්වරයයෙකු ලෙස කටයුතු කල හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා පවසයි. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව කියා තිබේ.
බෞද්ධයන්ට ඉමහත් ශාසනික වැදගත්කමක් යුත් වෙසක් පොහොය දින හා පොසොන් පොහොය දිනවලදී තොරණ ප්‍රදර්ශනය මුළුමනින්ම තහනම් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යාංශය කටයුතු කර ඇත. බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සදහන් කරන්නේ මෙම තීරණය ගනු ලැබුවේ වෙසක් පොසොන් පොහෝ දිනවලදී ජනතාව පන්සලේ රැඳී නොසිටින නිසා...
අග්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳව තීරණාත්මක විශේෂ සාකච්ඡා 04ක් අප්‍රේල් 02වැනිදා සහ 03 වැනිදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් ප්‍රමුඛ පාර්ලිමේන්තු මනත්‍රි කණ්ඩායමේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රිප...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...