දේශීය පුවත්

04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන විශ්වාස භංග යෝජනාවේදී ගත යුතු ස්ථාවරය සම්බන්දයෙන් දෙමල ජාතික සන්ධානය දෙකඩ වී තිබේ.

එම සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 07 දෙනෙකු දැනටමත් ප‍්‍රකාශ කරමින් ඇත්තේ විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දෙන බවයි.

මන්ත‍්‍රී ධුර 16කින් යුතු එම සන්ධානයේ මෙම දෙකඩ වීම හේතුවෙන් පක්‍ෂ නායක ආර්. සම්බන්ධයන් මහතා දැඩි අර්බුදයකට පත්ව සිටී.

මෙම තත්වය මත විශ්වාස භංගයට විරුද්දව ඡුන්දය ලබා දෙන ලෙස ඉන්දියාව විසින් එම පක්‍ෂයට දැඩි බලපෑමක් එල්ල කරමින් ඇති අතර ආර්. සම්බන්දයෙන් මහතා මේ වන විට සිටින්නේද ඉන්දියාවේය.

ඔහු ලංකාවට පැමිණි වහාම විශ්වාස භංගය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More