දේශීය පුවත්

විශ්වාස භංගයෙන් පසු පක්‍ෂ ප‍්‍රතිසංවිධානයක් කරන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ ඇතුළු පිරිසක් එක්වී සාකච්චාවක් පවත්වා ඇත.

අගමැතිවරයා කියන දේ කරන්නේ යයි විශ්වාස ඇති වන්න නම් පක්‍ෂ ව්‍යවස්ථාව වෙනස් කල යුතු යයි යෝජනා කල යුතු බව ඔවුන් සාකච්චා කර ඇත.

නායකයා ඇතුළු පක්‍ෂයේ ඉහල තනතුරුවලට පත් කිරීමේ බලය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ හා මන්ත‍්‍රී කණ්ඩායමේ බහුකර කැමැත්ත අනුව සිදු විය යුතු ලෙසට ව්‍යවස්ථාව වෙනස් කල යුතු බවත් එය 04 වැනිදාට කලින් කල යුතු බවටත් ඔවුන් සාකච්චා වී තිබේ.

එම සංශෝධන සිදු කිරීමට අගමැතිවරයා අකමැත්ත පලකලහොත් විශ්වාස භංගයේදී ඡුන්දය දීම ගැන අවසන් තීන්දුවක් ගත යුතු යයිද ඇමති සුජීව සේනසිංහ ඇතුළු මැති ඇමති පිරිස තීන්දු කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More