දේශීය පුවත්

තම පියාට හා මවට ලැබුණු වැරදී තීන්දු නිසා තමන් ඉදිරියේදී නීති අංශයෙන් අධ්‍යාපනය හදාරා විනිසුරුවරියක් වීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය වන විමාෂා විශ්වාදරී පවසයි.

මෙවර සාමාන්‍ය පෙල විභාගයෙන් ‘ඒ’ සාමාර්ත 09 ක් ලබා ගැනීම සම්බන්දයෙන් හිරු ගොසිප් වෙබ් අඩවිය කල විමසීමකදී ඇය මෙම අදහස් පල කර ඇත.
පාසැලේ අවසන් වරට පැවති වාර විභාගයෙන් තමන් පන්තියේ අන්තිමයා වූ බවද විභාගය හොදින් සමත් වුවහොත් මුලින් සිතා සිටියේ වෛද්‍යවරියක් වීමට බවත් ඇය පැවසීය.

තම පියාගෙන් තෑග්ගක් ලෙස ඉල්ලූවේ සුරතල් බලූ පැටවෙක් බවත් ගිටාරයක්ද ලැබෙනු ඇති බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More